IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


තියුණු ආයුධයකින් පහරදී දෙදරු පියා මරලා

(  බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිළියන්දල මඩපාත කර්මාන්ත ශාලාවක්තුළදී  ඊයේ (1) රාත්‍රී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

ඝාතනය සම්බන්ධයෙන් යන්ත්‍ර ක්‍රියාකරුවකු ඝාතනයට යොදා ගත් තියුණු ආයුධය සමඟ පොලිසිය  අත්අඩංගුවටගෙන ඇත.  සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ පිළියන්දල තුන්බෝවිල ගමගේ මාවත පදිංචිව සිටි පා ගොඩ ආරච්චිලාගේ දොන් කුසුම් උදයප්‍රිය (40)  දෙදරු පියෙකි.

මියගිය පුද්ගලයා එම කර්මාන්ත ශාලාවේ සහකාර යන්ත්‍ර ක්‍රියාකරුවකු ලෙස කටයුතු කරන්නෙක් බව පොලිසිය කියයි. සැකකරු  කර්මාන්ත ශාලාව තුළදී තියුණු ආයුධයෙන් පහරදී ඝාතනය සිදුකරන අයුරුත් එහි සවි කර තිබූ සීසි සිටී කැමරාවේද සටහන්වේ.අත්අඩංගුවට ගත් සැකකරු  මඩ පාත , පොල් ගහ කොට්ටනුව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක පුද්ගලයෙකි.

 

 



අදහස් (1)

තියුණු ආයුධයකින් පහරදී දෙදරු පියා මරලා

දීනප්‍රභූ Tuesday, 02 September 2025 09:04 AM

මේක හදිසි කෝපයෙන්, ඔප්පු උනොත් හිරේ. හිත හිත රට කාපු උන් තවම එලියේ, ජෝලියේ. නීතිය ඉක්මනින් ක්‍රියාත්මක වීමට යාන්ත්‍රණ හදන්න.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 102 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2031 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1565 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site