IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


තැපෑලේ පුරප්පාඩු හයදාහසට ආසන්නයි

(ජේ.කේ.එල්. චාමින්ද)

තැපැල් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු  5,913ක් පවතින බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කරයි.

තැපැල් දෙපරේතමේන්තුව සදහා  අනුමත සේවක සංඛ්‍යාව 27,372කි.

එහෙත් දැනට  සිටින සේවකයන් සංඛ්‍යාව 21,459ක් බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම අනිකුත් ශ්‍රේණි හා සේවාවල  පුරප්පාඩු 3,660ක් සහ ජ්‍යෙෂ්ඨ මට්ටමේ  සේවාවල පුරප්පාඩු  63ක් පවතින බවද විගණන වාර්තාවේ සදහන් වේ.  

මෙකි පුරප්පාඩු පිරවිමට කටයුතු කර නොතිබුණි.



අදහස් (4)

තැපෑලේ පුරප්පාඩු හයදාහසට ආසන්නයි

Priyantha Tuesday, 18 March 2025 04:20 PM

ඉතින් තවමත් ඒ සඳහා අනුමැතියට ඉදිරිපත් කර නැහැනේ. රාජපක්ෂලා ආණ්ඩු කලානම් හෙංචයියො වැඩියෙනුත් එක්ක දමාවි. කොහෙද ගෝඨාභයට ඉන්නම දුන්නේ නැහැ.

:       0       1

PGPTHILAK Tuesday, 18 March 2025 05:02 PM

දැන් ලියුම් යවන්නේ නෑනේ...! ඕකේ ඉන්නේ නාමික රාජකාරියක්...! ඒක වවාගෙන කෑමට තමයි සූදානම! රට බංකොලොත් වෙලා හොම්බෙන් යන තැනට කටයුතු කරන්නේ ඔය වගේ වැඩකට නැති රාජ්‍ය ආයතන හා ඔව්වාට රිංගලා පහසුවෙන් ජීවත්වෙන කම්මැලි හොරු රැළ...

:       0       0

ගුණරත්න Tuesday, 18 March 2025 06:23 PM

දැන් කවුද ලියුමක්වත් යවන්නේ? කවුරුවත් නැහැ, භාණ්ඩ යවන්න ඕන තරම් කූරියර් සමාගම් තියෙනවා, ඉතින් මොකටද දාස් ගානක් සේවකයින්? හෙන්චය්යෝ ටිකට රස්සා දෙන්නද?

:       0       0

රුවන් Tuesday, 18 March 2025 07:26 PM

විගණකවරු සියල්ල දත්තෝ නොවෙති. නූතන තාක්ෂණික සන්නිවේදනය තුල කටයුතු කිරීමේදී ඉතිහාසයේ ඇතකරගත් සියලු තනතුරු පිරවීම අවශ්‍ය නොවේ. ගතානුගතික රාජ්‍ය සේවය තුල විගණකවරුද තවත් ලිංමැඩියන්ම පමණකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 782 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2428 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site