
(සුජිත් හේවාජුලිගේ)
තැපල් සේවාව නගා සිටුවීම සඳහා මෙවර අයවැයෙන්ද සැලකිය යුතු මුදලක් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය
ඔහු මෙසේ පැවසුවේ හම්බන්තොට බදගිරි කොලනිය උපත පල් කාර්යාල ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා මුල් ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
එසේම තැපැල් දෙපාර්තමේන්තුවේ විවිධ ශ්‍රේණිවල කාර්යමණ්ඩල බඳවා ගැනීමටත් කාර්ය මණ්ඩල ශ්‍රේණි උසස් කිරීමටත් පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
823
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තැපෑලටත් අයවැයෙන් සල්ලි මල්ලක්
Chandima Monday, 22 September 2025 08:44 AM
කොච්චර සල්ලි දුන්නත් වැඩක් නැහැ කූරියර් සමාගම් වල උවමනාවට ඊ ඵම් එස් ලිපි පමා කරන ඒවා අස්ථානගත කරන නිලධාරීන් හදුනාගෙන ඔවුන් කරන තුරු මේ සේවාව අඩපණයි. එක්කෝ විදේශයෙන් එන ලිපි වල ගාස්තු ගෙවා ඇත්තේ අඩුවෙන් බව පවසා ආපසු යවනවා. නමුත් ආපසු යවන ලිපියේ සදහන් වන්නේ වෙනත් හේතුවක්. අවසානයේ එම ලිපිය කූරියර් සමාගමක් හරහා එවීමට මග පාදනවා. තැපැල් සේවය තුර සිටින මේ කූරියර් සමාගම්වල කුලී හේවායින් කවුදැයි සොයා බලා පිලියමක් යොදන්න.