
(සුමිත් පොතුපිට්ය)
තාප්පයකට යටවී තරුණියක් මියගොස් ඇති බව කලුතර උතුර පොලිසිය පවසයි.
අනතුරෙන් මියගොස් ඇත්තේ වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටී ප්‍රසාදිනී ප්‍රියංගිකා නමැති 23 හැවිරිදි තරුණියක බව පොලිසිය කීය.
මියගොස් ඇති තරුණිය සිය පෙම්වතාගේ නිවසට ගොස් සිටියදී අනතුර සිදුව ඇති බව සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාප්ප හදන අය පුළුවන් තරම් වියදම් කපලා හදනවා. බේස් වළවල් හදන්නේ නැහැ. ඉතින් තඩි බ්ලොක් ගලක් දෙකක් ඇඟට පෙරළුණොත් ඔක්කෝම ඉවරයි. මේ වගේ කාලකන්නි ආණ්ඩුවක් තියෙනකොට මිනිස්සුන්ට කන්නවත් සල්ලි නැහැ. ආණ්ඩුවේ බදු ගෙවලාම සල්ලි ඉවරයි. ඉතින් මිනිස්සු වියදම් කපනවා. ආරක්‍ෂාව ගැන හිතන්න වෙලාවක් නැහැ.
අපේ කාලේ නම් ගෑණු ඔයවගේ වල් ගමන් ගියේ නෑ. ඔතනින් “බේරුනා” මදැයි.