
ලෝක කම්කරු දිනය අදට (01) යෙදි ඇත.
ලොව සෑම රටක්ම මැයි පළමු වැනි දින කම්කරු දිනය සැමරීම නිමිත්තෙන් විවිධ උත්සව සංවිධානය කරයි.
කොළඹ නගරය තුළ මැයි දින රැලි 14ක් සහ පෙළපාලී දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් සංවිධානය කර තිබේ.
මේ අතර දිවයිනේ තැනින් තැන මෙලෙසමැයි දින සැමරුම් සංවිධානය කර තිබේ.

ලංකා කම්කරු රතු කොඩිය මැයි රැළිය හැටන් නගරයේ
(ඡායා රංජිත් රාජපක්ෂ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd