IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


තාජුදීන් ඝාතනයේ හඬ පට හැංගු ලොක්කන් මේ ආණ්ඩුවෙත් ඉන්නවා

(සුජිත් හේවාජුලිගේ)

තාජුඩීන්ගේ බී වාර්තාව වැරදියට ලියපු අය පවා  මේ ආණ්ඩුවේ සිටින බව සමගි  ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර්  රහුමාන් මහතා පැවසීය

තාජුදීන්ගේ ඝාතනය සිදු වූ දින අරලියගහ මන්දිරය සහ නාරාහෙන්පිට  පොලිසිය අතර කෙරුණු  දුරකථන සංවාද හතළිහකට  අදාල  වාර්තාව දුරකතන සමාගමක   ප්‍රධානීන් හැංගූ බව කී මන්ත්‍රීවරයා එදා  පාලකයන්ට  හිතවත්ව සිටි ඒ දුරකථන සමාගම් ලොක්කන්   දැන් ජනාධිපතිතුමා ළඟත් සිටින බව ප්‍රකාශ කළේය.

පාස්කු  ඉරුදින  ප්‍රහාරයට අදාළව විශ්වාසභංග යෝජනාවක්වත් ගේන්නවත්  මේ ආණ්ඩුව ඉඩ නොදෙන බව රහුමාන් මහතා පැවසීය

හෙතෙම මෙසේ පැවසුවේ කොළඹදී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.



අදහස් (3)

තාජුදීන් ඝාතනයේ හඬ පට හැංගු ලොක්කන් මේ ආණ්ඩුවෙත් ඉන්නවා

සමී Wednesday, 01 October 2025 05:34 PM

සාක්කි තියෙනවනම් උසාවි යන්න. කලින් වගේ නෙවේ, දැන් නීතිය ක්‍රියාත්මක වෙනව හොදට.

:       0       0

Ahmed (Gulf) Wednesday, 01 October 2025 11:29 PM

කට වහගන්න

:       0       0

Lalith Thursday, 02 October 2025 12:00 AM

කාලෙන් කාලෙට එක එක සංදර්ශන දාලා ජෙප්පන් ඔවුන්ට දීපු ගව මහේෂාදීන් පිනවනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1714 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site