
(අංජුල මහික වීරරත්න)
ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් හඳුනා ගැනීමේ මෙහෙයුමක් නුගේගොඩදී අද ආරම්භ විය.
සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සහ බස්නාහිර පළාත් සභාව එක්ව දින තුනක් පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
මෙහිදී අදහස් දක්වමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පැවසූයේ මේ වසරේදී ඩෙංගු රෝගයේ කැපී පෙනෙන අඩුවීමක් වාර්තා වන බවයි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජයසිංහ , බස්නාහිර පළාත් සෞඛ්‍ය ලේකම් එල්.ඒ කළුකපු ආරච්චි මහත්වරු ද සහභාගී වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙම තාක්ෂණයෙන් ඵල ප්‍රයෝජන ගන්නකෝ
ඔය මදුරුවෝ ටිකත් අර දුපතටම යැව්වා නම් වැඩේ ඉවරයිනේ
ඩ්‍රෝන ඕනේ නැහැ. දොම්පේ පොලිසිය පිටි පස්සට ගිහින් බලන්න. දොම්පෙටම මදුරුවෝ නිෂ්පාදනය එතන තමා.