IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ඩේසි ෆොරස්ට් අත්අඩංගුවට

(යොහාන් භාසුර සහ ගයාන් සූරිය ආරචිචි )

මුදල් විශූද්ධිකරණය සම්බන්ධ චෝදනාවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (5) පෙරවරුවේ පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඥාතිවරියක් වන ඩේසි ෆොරස්ට් මහත්මිය අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ගැනීමෙන් පසුව ඇය අත්අඩංගුවට ගෙන ඇති අතර කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට පස්වරුවේ ඉදිරිපත් කිරීමට නියමිත බව  උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

සී.එස්.එන්. නාලිකාවේ ගිණුමක් සම්බන්ධයෙන් මෙහිදී ඩේසි ෆොරස්ට් මහත්මියගෙන් ප්‍රකාශයක් ගෙන තිබේ.



අදහස් (6)

ඩේසි ෆොරස්ට් අත්අඩංගුවට

Niranga Wednesday, 05 March 2025 04:31 PM

ඔය ගෑණි හංගපු ආයුධ තියෙනවා. ඒවා පෙන්නන්න එක්කන් යන්න. බැනලා 2ක් එක්ක.

:       6       5

සෙනෙවිරත්න Wednesday, 05 March 2025 04:33 PM

වයසක උන්දැලාත් පටලවාගෙන සොරකමේ යන පවුලක්, දැන් ඉතින් මුන්දටත් උසාවි ගානෙ යන්න එපායැ.

:       4       13

අමල් Wednesday, 05 March 2025 04:34 PM

තමන්ගේ අම්මාට අසනීප වුණාම, කොටුව ජනාධිපති කාර්යාලයේ ඉඳන්, අනුරාධපුර මහා රෝහලට හෙලිකොප්ටරයෙන් යන, උණුවෙන හදවතක් තියෙන, සංවේදී අනුර ජනාධිපතිතුමා, අවුරුදු 98ක් වයස වයෝවෘද්ධ කාන්තාවකට රෝද පුටුවක් හෝ උපස්ථායිකාවකගේ සහාය ලබාගන්න නොදී, තට්ටු පඩිපෙළවල් දෙකක් උඩට දක්කාගෙන යන හැටි කදිමයි. දායක සභාව...! සාධු කාරයක් දෙන්න පින්වතුනි...!

:       26       13

පිටිගල මිලානෝ Wednesday, 05 March 2025 06:08 PM

රාජපක්ෂලාට අහුවුණු කවුරුවත් යහතින් ගියේ නැහැ.. හැදිගෑවිලා ගියේ…!

:       6       13

Perera Thursday, 06 March 2025 04:20 AM

මේ වයසක මනුස්සයාවත් තමුන්ගේ වංචා වලට සම්බන්ධ කරගන්න මහා අපත පවුලක් රාජපක්ෂ පවුල

:       0       1

swene Thursday, 06 March 2025 10:03 AM

පට්ටපල් බොරු කියන්න එපා. හෙලිකොප්ටරයෙන් අනුරාධපුරයට අම්මා බලන්න ජනපති ගියේ නැහැ. ද්වේශය වපුරන්න එපා ඔය ප්‍රශ්නයට ඩේසි ආච්චි පටලවපු එක යෝෂිතයි කළේ

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 799 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site