
(ගයාන් සූරියආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නිවෙසේ මිදුලේ ප්ලාස්ටික් බෝතලයක තිබූ ඩීසල් පානය කළ බව කියන අවුරුද්දයි මාස නවයක දරුවෙකු මියගොස් ඇති බව කයිට්ස් පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ සදීස් සංජිත් නැමැති කයිට්ස් අම්බලවානවීදිය ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.
මියගිය දරුවාගේ මව්පියන් ගොවිතැන් කටයුතුවල නිරතවන පුද්ගලයන් වන අතර ගොවිතැන් කටයුතු සදහා ට්‍රැක්ටරයට දැමීමට රැගෙනවිත් තිබූ ඩීසල් බෝතලයක් නිවෙසේ මිදුලේ තිබී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 නොවැම්බර් මස 04
775
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2414
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1761
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩීසල් පානය කළ දරුවෙක් මරුට