(ගයාන් සූරිය ආරච්චි)
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයකදී ඩෑන් ප්‍රියසාද් නැමැත්තාට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෑබඩ ප්‍රදේශයේ පුද්ගලයෙකි.
මෙම සැකකරු කුරුඳුවත්ත ප්‍රදේශයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නායක පළාත් දකුණ අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් වෙඩික්කරු ඩෑන්ඩ් ප්‍රියසාද් නැමැත්තාගේ සොහොයුරා ඝාතනයට ද සම්බන්ධ පුද්ගලයෙකු බව පොලිසිය අනාවරණය කරගෙන ඇත.
බස්නාහිර පළාත් දකුණ බාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඩෑන්ට වෙඩි තැබූ වෙඩික්කරු මාට්ටු
කට් බන්දු Saturday, 03 May 2025 10:37 AM
කැඳ ඉම්රාන් බලාගනී. බොරු රෙකෝඩින් දාපුවම ආණ්ඩුවත් අවුල්.
නිහාල් Saturday, 03 May 2025 01:39 PM
ඔහුට සහයෝගය දෙන්න.
සෙනෙවිරත්න Saturday, 03 May 2025 03:18 PM
පවුලෙ ප්‍රශ්න ජාතික ප්‍රශ්න කරන සහ ඒව ජාතික වැදගත් කමක් තියෙන අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රවෘත්ති සාකච්ඡා වලට අරගෙන එන සැමට උඩින් ඉන්න අය මේ ගැන මොකද කියන්නෙ?