
(අංජුල මහික වීරරත්න)
ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් කම්පනයට පත් වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ට්‍රම්ප් නිරුපද්‍රිතව සිටින බව දැනගැනීමෙන් සහනයට පත් වූ බවද එහි සඳහන්ය.
ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන නීති වලට අනුගත වන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා සඳහන් කරයි.
COMMENTS
අනේ ඔබතුමාගේ අපි නොදන්න ප්‍රජාතන්තරේ. ඡන්දේ කල්දාන්න දාන්න වෙට්ටු ඔක්කෝම දාන ගමන් ඉලව් තන්තරයක් ගැන කතාකරනවා...!
පාස්කු මිනී දිහා බල බල හිනා වෙච්ච එකා කෙහෙවත් ඉන්න එකෙකෙට තුවාල උනහම කම්පා වෙලා
අපේ රටේ ඔහොම දෙයක් වුනානම්,ඒක මුළු රටටම සුභ ආරංචියක් වෙනවා.රතිඤ්ඤ පත්තු කරන්නං,කිරිබත් කඤ්ඤං
මමත් එහෙමයි අපි දෙන්නාම පාස්කු පහාරයෙන් 250ක් මැරුණත් වැඩිය මේකට කම්පා වුනා
එක එක උප්පරවැට්ටි නොදමා, පොහොට්ටුවේ දූෂිත දේසපාලුවෝ ආරක්ෂා නොකර, ජනතා පරමාධිපත්‍යයට ගරුකර මැතිවරණය පැවැත්විය යුතු බවයි අපිටත් කියන්න තියෙන්නේ...
සීයාත් මේ වගේ වෙට්ටුවක් කාට හරි දාන්න බැරි නෑ. කොටි සෙට් එකත් එයා ළඟනේ...!
ඇයි අර එකට ඡායාරූපවල ඉන්න වසන්ත උන්නැහේ ගැන කම්පා වුනේ නැද්ද?