
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තීරු බදු ප්‍රශ්නය සම්බන්ධයෙන් ආණ්ඩුව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලියුමක් යැවූ නමුත් ඒකට ඇමරිකාවෙන් උත්තරයක් ලැබී නැතැයි පත් කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ආණ්ඩුවේ ප්‍රතිපත්ති බැලූ විට ලංකාවේ නිෂ්පාදන විදේශ වලට යවනවාට වඩා විදේශ වල නිෂ්පාදන ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අවධානය යොමු කර තිබෙනවා.ඔබලා බලයට එන්න පෙර කළ ප්‍රකාශ බලයට ආ පසු වෙනස් වී තිබෙනවා.අද වනවිට හාල් පිටරටින් ගේනවා පමණක් නොව මේ වන විට ධීවර ගොවි සහනාධාරය වෙලාවට දෙන්නට නොහැකි වී තිබෙනවා.මේ කන්නයේදිත් පහුගිය ආණ්ඩු වලට චෝදනා කරනවද? අවංකව උත්තර හොයනවද?කජු කනවා වගේ ලුණු කන්නේ නෑ කියලා තර්කයක් ගේන්න පුළුවන්. ඒත් ලුණු අවශ්‍යයි.
ඩයස්පෝරාවට එක පොරොන්දුවක් දීලා බලයට ඇවිත් තව එකක් කරනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
cc. නාමල් කියලා දාලා නැද්ද ?
බේබිට. කපුටු බාප්පා කිව්වේ නැත්තේ ලිපිය ගැන තේරුමක් නැති නිසා. කපුටු බාප්පා. ලගදි එනනිසා ට්‍රම්ප් ලිපිය එයා අතේ එවනවලු. මයිනද කිව්වේ අද මේ ගැන මැති සබේ මේ විදියට. කියන්න කියලා. අම්ම පා මේවගේ. නැවට එකයි ලුනු. හිග වෙලා තියෙන්නෙ. මාලිමාවේ කට්ටිය හොරා කාලා. ප්ව්ල්වල කට්ටියට නොමිලේ බෙදලා. අපේ බේබී ඉන්නේ ඩුප්ලිකේට් රජවාසලකනේ. රජවාසලේ ඉන්න කවට අන්දරේ මෙයා තමයි. ඔරිජිනල් අන්දරේ කපටියි. මෙයා මෝඩයි. තමන් දන්නවා. ඉගෙනීමක්. නැහැ කියන්න ලෝගුව ගැහුවට. අද මේ වගේ හොර මීහරක් ඇමරීකාවෙ පාර්ලීමේන්තුවේ හිටියානම්. වෙනදේ හිතා ගන්නත් අමාරුයි හැම පත්තරයේම මුල් පිටුවේ. ට්වී ශෝවල. ප්‍රදාන තැන. හ්හිරගෙදරට. මුල් තැන. ටිකක් ඉවසගන ඉන්නකෝ
මචං නාමල් දැන් ට්‍රම්ප් අප්පොච්චි උබට කිව්වද මම අනුර කුමාරගේ ලියුමට උත්තරයක් යැව්වේ නැහැ කියලා, කොහොමටවත් අනුර නම් උබ වගේ පොල් කාවයියෙක්ට ඕවා කියන්න යන්නේ නැහෑ. මට හිතෙන්නේ දැන් උබ මරු කියවනවා වගේ, ඤාණක්කාට කියලවත් නූලක් දාගනින් !
ඒකට කමක් නෑ... අධිකරණයෙන් ඔහෙට ලියුමක් ආවානේ... ක්‍රිස් ගනුදෙනුව ගැන.
චූ කරලා නිදාගන්න...
එතකොට ට්‍රම්ප් ජනාධිපතිතුමා බදු අත්හිටෙව්වේ ඒ ලිවුම දැකලා නෙවෙයිද? ආණ්ඩුවේ ඇමතිලා නම් කියන්නේ ලිවුමට කියල,
අන්න කැබිනට් ඇමතිව හම්බවෙලා ඊශ්‍රායලය, මේවා දැක්කම නාමල් කියයි ඕ අන්න ජාතිවාදී කියලා. ට්‍රම්ප් ලංකාවට ආවත් බොම්බ ගහන්න බලන් ඉන්න රාජපක්ෂ. හෙට අනිද්දා ඇමරිකාවේ සහය එක්ක පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු අල්ලා එල්ලුම්ගහට දක්වනවා බලන්නකෝ.
නමල් කාරයා කතා කරන්නේ හරියට එයා ඇමරිකානු ජනපතිගේ පුද්ගලික ලේකම් වගේ . මේකද දන්නේ නා ට්‍රම්ප් ගේ ලියුම් වල මුද්දර අලවන්න දිව එලියට දාගෙන ඉන්නේ .හිටපු ජනාධිපති බාප්පත් US වල සුලු වැඩ්ඩෙක් නේ , ඉතින් මේ කොල්ලට බැරි මොකෝ
ඇමරිකාවේ ඉන්න තමුන්ගේ බාප්පොච්චි මොළහතාට කියලා හරි ලියුමට පිළිතුරක් එවන්ඩ පුලුවන්නම් ලොකු දෙයක්?
දැං එතකොට මෙයාද අනුර සහෝදරයගෙ පියුං?
තාත්තලා, බාප්පලා, මහප්පලා, පුතාලා එකතු වෙලා හදපු රට කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා. මේ මාලිමා කාරයෝ ඒක විනාශ කරනවා. අනේ ද කියන්නේ.
අනේ මේ ඔහෙලා අවුරුදු ගානක් කොරපුවා ඇති .කරුණාකරල මේ අයට පාඩුවේ මේ විදියට කරගෙන යන්න දෙනවද .බලය තියෙනකොට දාපු ප..ෂෝ අපි දැක්කනෙ .තවත් ලජ්ජා නැහැනේ .ඔබලා මේ රටේ මිනිස්සු ප්‍රතික් කරලා ඉවරයි . තේරෙන්නේ නැද්ද .
අනුර ඉන්න ජනපති කාර්යාලය ගාවට ඇවිත් නාමල් පියුං බයිසිකල් බෙල් එක නාද කර අඬ ගසයි ලියුම් ඇවිල්ලා කියලා.