(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ 79 වැනි උපන්දිනය සහ ඇමෙරිකා හමුදාවේ 250 වැනි සංවත්සරය යේදී තිබෙන එළැඹෙන ජූනි 14 වැනිදා එම අවස්ථාවන් දෙක සැමරීම සඳහා පැවත්වීමට සැලැසුම් කර තිබෙන උත්සව සඳහා යන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 45 ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1344 ක් පමණ) ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත අද වාර්තා කළේය.
එදිනට සංගීත සංදර්ශන, හමුදා පෙළපාලි සහ ගිනිකෙළි සංදර්ශන පැත්වීමට නියමිත බවත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියමයෙන් එදින සියලුම උත්සව පැවැත්වෙන බවත් ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත පැවැසුවේය.
එළැඹෙන 14 වැනිදා සමස්ත වියදමට උත්සවවලින් පසුව මාර්ග සහ පොදු දේපළවලට වන හානිය, කුණු කසළ ඉවත්කිරීමට යන මුදල ආදිය ඇතුළත් වී නොමැති බවත් ඒවාද එකතු පසු එදින වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 45 පසුකර යනු ඇති බවත් එම පුවත්පත ප්‍රකාශ කළේය.
හමුදා පෙළපාලියක් පැවැත්වෙන අතර එම පෙළපාළියට එම්1 එබ්‍රෑම් යුද ටැංකි 24 ක් ඇතුළුව සන්නද්ධ රථ 150 ක්, දෙවැනි ලෝක යුද්ධයේ භාවිත කළ සහ නවීන ගුවන් යානා, හෙලිකොප්ටර් 50 ක් සහ හමුදා භටයන් 7500 ක් පමණ එම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ට්‍රම්ප්ගේ 79ට ලොකු පාට්යක්