(එන්.ඩී.ටීවී.)
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රටවල් ගණනාවකින් ආනයනය කරන භාණ්ඩ සඳහා 41% දක්වා වූ නව අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රකාශයට පත් කර අවසන්ය.
ට්‍රම්ප් පරිපාලනය පැහැදිලි කර ඇති ආකාරයට, මෙය සිදු කර ඇත්තේ වෙළඳ හිඟයන් අවම කර ගැනීමේ අරමුණින්, හදිසි බලතල භාවිත කරමිනි. මෙම නව ගාස්තු අද (අගෝස්තු 1 වැනිදා) සිට ක්‍රියාත්මක වෙයි.
පහත දැක්වෙන්නේ රට අනුව නව ගාස්තු අනුපාත ලැයිස්තුවයි:
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ට්‍රම්ප්ගේ තීරු බදු
Ravatima Friday, 01 August 2025 08:56 AM
ඇෆ්ගනිස්තානය 15% ලන්කාව 20% NPP ආණ්ඩුව රාජ්‍ය තාන්ත්‍රික අතින් තාලේබාන්ලාට වඩා දුර්වලයි... අයියෝ...
Pradeep Kumara Friday, 01 August 2025 08:57 AM
ජය වේවා. එය විශාල ජයග්‍රහණයක්...
Ekanayake Friday, 01 August 2025 09:29 AM
5% ක වාසියට ඉන්දියාවෙන් බඩු අරන් යවන්න පුළුවන්. 20% ක වාසියට මියන්මාරයේ අරන් යවන්නත් පුළුවන්...
මාගිමාගැත්තා Friday, 01 August 2025 09:51 AM
මාලිමා ආණ්ඩුව නිසා අනිත් රටවලටත් තීරුබදු අඩු කරලා. ඔන්න වැඩ. කෙසේ වෙතත් අදයත් මහින්ද සමරසිංහ මහතා (ඔහු මාලිමාවෙක් නොවේ), ඇමරිකාව සමඟ කරන හැම සාකච්ඡාවක්ම මෙහෙයවන වග දැනගතිමි...
ISANKWFriday, 01 August 2025 02:09 PM
මහත්තයෝ... මේ අපේ රට, ශ්‍රී ලංකා රජය සහ අපි හැමෝගේම රටේ ජනාධිපති කියලා තේරුම් ගත්තු දවසට තේරෙයි මේ දිනන්නේ මගේ රට අපේ රට කියලා මේක මාලිමාව, අනුර කුමාර NPP නායක වෙන්නේ NPP පාක්ෂිකයින්ට විතරයි. මහින්ද සමරසිංහ කරත් මහින්ද රාජපක්ෂ කරත් අනුර කුමාර කරත් හොඳ නරක වෙයි රටට...