IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන් හඳුන්වා දෙයි

(විමුක්ති එස් රුද්‍රිගු)

ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන් ආයතනය, ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව පසුගියදා සාර්ථකව හඳුන්වා දුන්නේය.

ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව ආරම්භ කිරීමේ සමාරම්භක උත්සවය අංක 47, ඩබ්ලිව්.ඒ.ඩී. රාමනායක මාවත, කොළඹ 2 යන ලිපිනයේ පිහිටි ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන් ආයතනයේදී අද(03) පැවැත්විණි.

එයට පීඨ සාමාජිකයෝ, කාර්ය මණ්ඩලය සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවට සහභාගී වන සිසුන්ද සහභාගී වූහ.

මෙම අවස්ථාවට මැලේසියාවේ විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සභාපති මහාචාර්ය ආචාර්ය ප්‍රේම්කුමාර් රාජගෝපාල් මහතා ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වූ අතර එහිදී ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලා දෙකක් හඳුන්වා දුන්නේය.

සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ විශේෂවේදී ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ සාමාන්‍ය ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව එහිදී ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන් ආයතනය නිල වශයෙන් ආරම්භ කළේය.

 

 

 



අදහස් (0)

ටයිම්ස් ස්කූල් ඔෆ් හයර් එඩියුකේෂන් හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 95 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 35 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 738 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site