IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


ඥාතී සහෝදරයෝ ඝාතනයට සිව් දෙනෙක් අල්ලති

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)                

ගෑන්ඩ්පාස්   කැලණිතිස්සගම දුම්රිය මාර්ගයේදී අද (15) ඥාති සහෝදරයන් දෙදෙනෙකු තියුණු  ආයුධ වලින් කපා කොටා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව  ගෑන්ඩ්පාස්  පොලිසිය කියයි

ඝාතනය සඳහා යොදා ගත් තියුණු ආයුධයක් ද පොලිස් බාරයට ගෙන ඇත. එම සිද්ධියෙන් තවත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සේදවත්ත නවලෝක පුර පදිංචිව සිටි මොහොමඩ් යාසිර් (21)  හා සිංහප්පුලිගේ මදුසංක (22) යන අයයි.

සේදවත්ත ප්‍රදේශයේ දී  ත්‍රීරෝද රථයක් ඇඟට කැපීමේ සිද්ධියක් මුල් කරගෙන ඝාතනයට ලක් වූ පුද්ගලයන් දෙදෙනා ඇතුළු පස් දෙනෙකු කැලණිතිස්සගම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකුට පහර දීම සඳහා  පැමිණි අවස්ථාවේදී එම පුද්ගලයන්ගේ පාර්ශවයේ අය විසින් පැමිණි පිරිසට දුම්රිය මාර්ගයේ පසුපස එළවමින් තියුණු ආයුධ වලින් ප්‍රති ප්‍රහාර එල්ල කර මෙම ඝාතනය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත 

ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයන් සේදවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 20/40 අතර පසුවන්නන්ය

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය



අදහස් (2)

ඥාතී සහෝදරයෝ ඝාතනයට සිව් දෙනෙක් අල්ලති

ජිල්බු Saturday, 15 March 2025 09:41 PM

ඉල්ලං කාල ... කජු සීය අල් ජසීර ගියා වගේ

:       3       17

Duminda Udayakumara Sunday, 16 March 2025 09:15 AM

තමුන්ටත් ලොකේටත් වැඩක් නැති ජිවිත

:       1       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 437 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 456 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site