ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝ බයිඩන් දරුණු පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකන් මාධ්‍ය මේ බව වාර්තා කළේ බයිඩන්ගේ කාර්යාලය ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක් ද උපුටා දක්වමිනි.
මේ වනවිට පිළිකාව ඔඩුදුවා ඇති බවත්, එය අස්ථි දක්වා පැතිරී ඇති බවත් වෛද්‍යවරුන් පවසා ඇතැයි ද එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.
82 හැවිරිදි හිටපු ජනාධිපතිවරයා පිළිකා රෝගියකු බව අනාවරණය වී ඇත්තේ පසුගිය සිකුරාදා දිනයේය.
වත්මන් ඇමෙරිකන් ජනාධිපති රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙර, ජනාපධිති ධුරයේ සිටියේ බයිඩන්ය. බයිඩන් ඩිමොක්‍රටික් පාක්ෂිකයෙකි.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ජෝ බයිඩන්ට දරුණු පිළිකාවක්