
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අවුරුදු 14 ට අඩු තරුණයන් 44 දෙනෙක් ම්ලේච්ඡ ජේ.ආර් - ප්‍රේමදාස පාලනය විසින් ඝාතනය කර තිබෙන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ කාරණය ගැන සමස්තයක් ලෙස සලකා බැලිය යුතුයි.ජේ.ආර්, ප්‍රේමදාස,රනිල් ම්ලේච්ඡ පාලනය අපේ රටේ තරුණයන් දහස් ගණනක් මරා දැමුවා.අද කතා කෙරෙන්නේ එයින් එක් වධකාගාරයක් ගැන පමණයි. අද මෙතන අය ඒ ම්ලේච්ඡ පාලනය සාධාරණීකරණය කරනවා. අලුත් සමාජයක් ගැන හිතපු තරුණ තරුණියන් වධ දී මරපු වධකාගාර රාශියක් ගැන ඉතිහාසයක් මේ සමාජයේ තිබෙනවා. ජවිපෙ එදා තීරණ යුක්ති සහගත බව කොමිෂන් සභාව වාර්තාවේ පැහැදිලිව තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 37කට කලින් වෙච්චි අවාසනාවන්ත දේවල් කතා කරකර කාලය කන්න පුළුවන් යුගයක්ද මේක? ඕවාට සාක්කි තියෙනවා නම් උසාවියට බාර දෙන්න. ඇරත් ඉන්දියාවට විරුද්ධව කැරැලි ගහපු අය දැන් ඉන්දියාව කරේ තියන් යනවා. රටේ ආර්ථිකය පල්ලම් බහින එකයි ජනතාවට දැන් තියෙන ප්‍රශ්නය...!
අනුන් මරපුවා වෙලා ඉවරයි. ඔයා දැන් මරණ වළක්වන්න... ගොන් කතා කියන්නේ නැතිව.
අවුරුදු 14ට අඩු ළමයි 44ක් ළමා සොල්දාදුවන් ලෙස යොදාගෙන අනිත් පක්ෂවල අහිංසක මිනිසුන්, ගැහැනුන්, බඩදරු අම්මලා මරලා බෙලි වැටවල් වල ගසපු, ජනතා විමුක්ති පෙරමුණ, හේග් නුවර ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යායුතුයි ! එහෙම ළමා සොල්දාදුවන් 44ක් යොදාගත් බව පිළිගත් පොලිස් ඇමති ආනන්ද විජේපාලවයි, ඒකාලේ ඒවා මෙහෙයවපු ටිල්වින් සිල්වයි විත්තිකරුවන් ලෙස නම්කළ යුතුයි !
මොන්ටිසෝරි වැඩ නවත්වලා රට ගෙනියන්න බලන්න. නැතිනම් ඕක දාලා යන්න. නැතිනම් ඔයාලාගේ වැඩවලට අපිට හිනාවෙලා මැරෙන්න වෙන්නේ...
කෝ මේ සෝදන කල්ලිය...?