
(අංජුල මහික වීරරත්න)
වතුකරයේ ජනතාවට පුරවැසිභාවය ලබාදීමට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ එම ජනතාවගෙන් දැන්වත් සමාව ගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑළිය කොටගල දී පැවසීය.
එක්සත් ජාතික පක්ෂය මූලික වී වතුකරයේ ජනතාවට එදා පුරවැසිභාවය දෙන විට ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඊට විරෝධය පළ කළ බව හිටපු ජනාධිපතිවරයා කීය.
මෙවර මහ මැතිවරණය සඳහා අලියා ලකුණින් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය සඳහා පැවති මෙම ජන හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
මේ මම කතා කරන එක්සත් ජාතික පක්ෂයේ පළමු රැස්වීම.හැම තැනම අප සිලින්ඩරයෙන් ඉදිරිපත් වුනත් නුවරඑළියේ අලියාගෙන් ඉදිරිපත් විය යුතු බව ජීවන් තොණ්ඩමන් මහතා පැවසුවා.
1947 වසරේ සිට සෑම පාර්ලිමේන්තු මැතිවරණයකම තරග කළ එකම පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.එජාපයේ අලියා සහ මේ ප්‍රදේශයේ ජනතාව අතර විශාල සම්බන්ධයක් තිබෙනවා.
මේ ප්‍රදේශයේ ජනතාවට ජීවත් වීම සඳහා පහසුකම් ලබා දෙන අතර 1986 දී සිරිමා ශාස්ත්‍රී සහ සිරිමා ඉන්දිරා ගිවිසුම් දෙක යටතේ ඉන්දියාවේ හෝ ලංකාවේ පුරවැසිභාවය නොලැබුණු හැමදෙනාටම අප ලංකාවේ පුරවැසිකම ලබා දුන්නා.
තොණ්ඩමාන් ඇමතිතුමා ගත් එම පියවරත් ජේ. ජයවර්ධන ජනාධිපතිතුමා ඊට ලබා දුන් සහයත් සමග අප සියලු දෙනා ඊට අනුකූලතාවය ලබා දුන්නා.
ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර මේකට විරුද්ධ වුණා.
ඒ සඳහා ජනතා විමුක්ති පෙරමුණ මෙම ජනතාවගෙන් සමාව ගත යුතු බව මා ජනාධිපති අනුර දිසානායක මහතාට කියනවා.
එදා ජනතා විමුක්ති පෙරමුණ මේ වතුකරයේ ජනතාවට ඡන්ද අයිතිය දෙන්න එපා කිව්වා. අද ඔවුන්ට ඡන්දය දෙන්නේ කුමටදැයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රශ්න කළේය.
COMMENTS
මෙයාගේ කටට රෙදිපාංකඩයක් ඔබන්න එකෙක් නැද්ද බොලව්?
මහ බැංකුව මහදවල් හොරාකාපු එකට මුලු රටෙන්ම සමාව ගන්න ඕනෑ කවුද මුත්තේ?
සූ ගාලා දහදෙනෙක් විතර ඉන්න ඇති..!
ඔයා ඒක ගිහින් රෝහණ විජේවීරට කියන්න. පිස්සු පූසා තවත් බයවෙලා. ලෑස්ති වෙලා ඉන්න උසාවි යන්න...
ඔහේ කිව්ව නිසා සමාව ගන්නම් කියලා අනුර සහෝදරයා කිව්වා...!
දොස්තර හොඳ හිත එකේ චව් වච් වගේ කටේම නරිවාදම...
අනේ දැන්වත් පව් නෝදී ඉන්නකෝ...!
මෙයාව අංගොඩ නවත්තන්න වෙනවා වගේ. අපි මෙහෙම හිතමුද? ගියපාර ලක්ශ 21ක් අරන් රටේ මිනිස්සු බර ගාණක් මෙයාව ප්‍රතික්ශේප කරානේ. මේ පාර ලක්ශ 10ක්වත් හම්බ වෙන්නේ නෑ. එතකොට දෙවැනි පාරත් මිනිස්සු මෙයා කියන බොරු පිළිගන්නේ නෑ.
සිරිමා කරපු ඉතා හොඳ වැඩක්, JR ඡන්දය බලාගෙන පුරවැසිකම දුන්නා. කොහොම වුණත් ඔය තොණ්ඩා පරපුරටම තියෙන දේපළ, සැප පහසුකම් වගේද, දශක හතක් පුරාවට ලැයින් කාමරවල ජීවත්වෙන දෙමළ ජනතාවගෙ ජීවිතේ? කඳුකර දෙමළ ජනතාවට දශක හතක් පුරාවට ඔය දේශපාලුවන්ගෙන් මොනවාද ලැබුණේ? මතකද මේ මෑතක දීපු 1700 යේ වැටුප? ගැසටුත් ගැහුවා නේද? එහෙම කරපු කෙනෙක් තමයි, රාජ්‍ය සේවක වැටුප ගැනත් දිවා-රෑ මතුරන්නේ... මොවුන් මැරිලත් රටට නම් ගැලවුමක් නෑ...
පිනා දවසින් දවස ඇවිල්ල එක එක මිනිස්සු කොට්ඨාශ අවුස්සනවා..!
මහ බැන්කු බැඳුම්කර හොරාකාලා පැනලා ගිය කෙනා නිදැල්ලේ. වසර 47 ක් දේශපාලනේ කෙරුවා. රටම බන්කොලොත් කරපු තමුනුත් ජාතියෙන්ම සමාව ගතයුතුයි.
තවෙකුට කරන්න නොදී කඩාකප්පල් කාරී උගුල් අටවමින් සමාජය කුලප්පු කරන රට විනාශ කරපු හොර, කිසිදු මහජන කැමැත්තක් නොලද මේ මනුස්සයා අංගොඩටවත් දාන්නේ නැද්ද?
1948 දී කඳුකර දෙමළ ජනතාවගේ පුරවැසි භාවය අහෝසි කළේ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව. සීයා හිතාගෙන් ඉන්නේ ඉතිහාසය දන්න මිනිස්සු නෑ කියලා.
මෙයා නම් මළවදයක් වුණානේ. මාකබෑවිලා යන්නකෝ..!
නිදහසින් පසු වැඩිම කාලයක් රට පාලනය කලේ ඔබගේ පක්ෂය. ජනතා විමුක්ති පෙරමුණ කවදාවත් රට පාලනය කරලා නැහැ. ඉතින් වතුකරයේ ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕනෑ ඔයයි, ඕනෑ නම් ඉතුරු කාලය රට පාලනය කළ නිදහස් පක්ෂය වෙනුවෙන් රාජපක්ෂ පුතාටත් සමාව ගන්න කියන්න...
මිනිස්සු දාල තියෙන ඒව බලලාවත් හැදෙන මිනිහෙක් නම් නෙමේ...
සහතික ඇත්ත, මුළු රටෙන්ම සමාව ගත යුතුයි. දරුණු ගණයේ බොරු කිව්වාට... ඔය බොරු කීම නවත්වන්න... අප්පිරියයි.
මඤ්ඤං..!
ජාතියේ අවාසනාවට ආපු අය...!
කියන්න තියෙන දෙයක් ඉක්මණට කියන්න සීයේ...! අද අන්තිම දවස...
අගමැතිවෙලා ජනාධිපති වෙලා. ජනතාවට මොකද කෙරුවේ...? සේරම ගොබ්බ රැලට ඕනෑ විදියට හොරා කන්න බලපත්‍ර ගන්න. වසවිස ගේන්න ඉඩදීලා නාකියා බලන් හිටියා... අනුර කුමාරගේ වයසින් භාගයයි ඇවිල්ලා මාසයයි කොහොමද? මේ තරම් හොරු ටිකක් පෙන්නලා අල්ලලා දුන්නේ ජනතාවට. රට වැසියාගෙන් සමාව ගන්න ඕනෑ... දුන්නු ගින්දර වලට කොහොමත් 14න් පස්සේ... බේරේ වැවේ කීදෙනෙක් පාවෙයිද දන්නේ නැහැ. තරුණ නායකයින්ට රට කරගන යන්න දුන්නේ නැතිනම් මෙයාට වෙන්නේ පණපිටින් වැලලෙන්න.
ඒ ඇයි සීය පප්පා... ?
රනිල් ලොක්ක පිස්සු කෙලින්න එපා . අපි, ජෙප්පෝ හැටියට නොවෙයි, අදත් විරුද්දයි වතු දෙමළුන්ට පුරවැසිකම දෙනවාට. ලොක්කට රකින්න රටකුත් නැහැ ළමයි ඇත්තෙත් නැහැ. ඒ නිසා වතු දෙමළුන්ට පුරවැසිකම දීමෙන් රට හෙන ගැහැව්වත ඔබට අදාළ නැහැ. ඔබ යල් පැනගිය 13 ක්‍රීයාත්මක කරන්න හදනවා. 13 බල්ලටදාලා සිරිමා -සාස්ත්‍රී ගිවිසුමට පනපොවලා ඒ ගිවිසුම ක්‍රීයාත්මක කරන තිබෙන ආණඩුවට බලකරන්න. එමගින් අපිට වතු දෙමෙල්ලු 530000 මෙරටින් පිටකරගන්න අව්සතාව ලැබෙනවා. මොවුනට පුරවැසිකම දීමෙන් අපේ බදුමුදලින් මොවුන් නඩත්තු කරන්න සිද්ද වෙනවා පමණක් නොව අපි අපේ පවුල් දෙදෙනාට සීමාකරගෙන සිංහල දරුවන්ගේ අනාගතයට ඉතුරුකරන සම්පත්, රැකියා, වෛද්‍ය පහසුකම්, අද්යාපන පහසුකම්, මුස්ලිම් කාරයන් සීමාවක් නැතුව බෝකරන ළමයි ඇතුළු වතු දෙමල්ලු භුක්ති විඳිනවා. එයට JR කියන හාදයා ඇතුළුව ඔබත් වගකිව යුතුයි.
හිතවත් සීයා: මාලිමා රජය මීට මාස 6කට කලින් වතු කම්කරුවන්ට රුපියල් 1700.00ක් දෙන්න පොරොන්දු වුණේ නැහැ.
2x2 පොල්ලකින් සලකන්න ළඟපාතක කවුරුවත් නැද්ද?
රටේ ජනතාව ගොනාට ඇඳගෙන සැප විදපු පරපුරේ අන්තිම පුරුක . සාමාන්‍ය ජනතාවගෙන් උගත් කෙනෙක් රටේ නායකයා වුනු එකට මේ මහල්ලාට තියෙන්නේ දරාගන්න බැරි කේන්තියක් . කරන්න දෙයක් නැහැ , බටලන්දේ සාපය ලගදීම වැදෙනවා
මෙයා පුදුම මනුස්සයෙක් වුණානේ...!
මම බැංකු හොරා, රටේ සමස්ත ජනතාවගෙන් සමාව ගත යුතුයි...!
සිහිකල්පනාව හොඳටම නරක් වෙලා, මෙයා අවුරුදු දෙකක් කොහොමද රට පාලනය කෙරුවේ කියලා හිතා ගන්න බැහැ...!
නමුත් ජනතාව දන්නවා දැන් බලය ලැබිලා තියෙන්නේ සීයාගේ මුණුබුරාට බව...
14 වෙනිදායින් පස්සෙ උබලගෙ අමාරුව හරි යයි
දැන්වත් කට වහගෙන ඉදින් බං...