
(අංජුල මහික වීරරත්න)
නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින අතර මෙම සතිය ඇතුලත ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
එසේම මාසිකව රුපියල් බිලියන 2.8ක අලාභයක් ලැබූ ජල සම්පාදන මණ්ඩලය අද වන විට රුපියල් බිලියන 6.2ක ලාභ ලබන තත්ත්වයකට පත් කර ගැනීමට හැකි වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (17) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
විදුලි ගාස්තු අඩු කළහොත් ජල ගාස්තු ද අඩුවන බවට කලින් පොරොන්දු වී තිබුණ බවද අමාත්‍යවරයා කීය.
2025 නොවැම්බර් මස 04
715
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2386
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1749
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජල බිල අඩු කරන තීරණය ලබන සතියේ
Upul Gunaratne Wednesday, 17 July 2024 08:26 PM
ජනතාවගේ මුදල් සූරාගෙන අසීමිත ලාභ ලබන රජයේ ආයතන
ජයනාත් Wednesday, 17 July 2024 08:35 PM
විදුලිය අයුතු ලාභ ලබලා මහජනතාව හූරගෙන කාලා ප්‍රකෝටි ගණන් ලාබ ගත්තා . ජලයත් ඒ වගෙම තමයි . මහජනතාව ට ඔරොත්තු නොදෙන විදියට ගාස්තු වැඩි කරල දැන් ලාබ ගගන්නව කියන එක සූරගෙන කෑම මිස දක්ෂතා නෙවෙයි .
චතුරි Thursday, 18 July 2024 06:29 AM
දැන් මොවුන් කොහොමද ජලය විදුලිය. අඩු කරන්නෙ එකපාරටම. රටින් බාගයක් පැනලා ගිහින්ද. අසරණ දුපප්ත් මිනිස්සු හරියට මරණයට පත්වුණා. විදිලිය නැතිව වෙන ගෙදරකින් විදුලිය ගන්න ගිහින්. මුන්ට ඒවේලාවේ.ඔය දේවල් කරන්න තිබුණානේ. මුන්ගේ මේ සෙල්ලම් නතර කරන්න ඕන. ඡන්දේ තියෙනකොට විතරයි මිනිසුන්ට සහන. ඉට පස්සෙ අපාදුක් දෙන්නෙ බීරි අලියෝ වගෙ තම්ස්‍යි ඉන්නෙ මිනිස්සු ඉල්ලිම් ඉලල්ද්දි කඩුලුගෑස් ගහල එල්වනවා. හරිනම් මේ නස්කි පින්ගුත්තරයි. රැස්විම් තියන කොට කදුලු ගෑස් ගහන්න ඕන. ලෑජ්ජාවක් නැති මයික් එක ලග හිටගන. මුන්ගෙ කෙරුවාවල් කියන කොට. අනුර කුමාර. ආවාම පින්ගුත්තර. පිම්ප්ස් ල හිර ගෙදරට තමයි අරින්න ඕන. ඒ ෆ්හේ වෙන නිසා තමයි කට්ටිය බය වෙලා ඉන්නෙ. උබලව ආරාක්ෂා කරන පොලිසිය එක ෆ්හවසින් උබලගෙ ගෙවල් වලින් අයින්කරනවා
sam Thursday, 18 July 2024 07:30 AM
මොකද ලාභ ලබන්න බැරි තමුසෙලාත් ඕනි ඕනි හැටියට වතුර මිල වැඩි කරාම ඕනි බොරුවකට පුළුවන්නේ ලාභ පෙන්නන්න ජනතාවගේ රීරි මාංස හොරා කලා බදු ගැහැවුවාම ඕනිම ආයතනයක් ලාභ ලබනවා..
Jayasekara Thursday, 18 July 2024 09:06 AM
මණ්ඩලය දැන් ලාභ ලබන්නේ අපිට බිල වැඩි කරලා මිසක් මණ්ඩලයේ අනවශ්‍ය වියදම් කපා හැරලා නෙමෙයි ද?
JayasekaraThursday, 18 July 2024 10:05 AM
මණ්ඩලේ එකෙක් ඉන්නවා මෙතන
Nandipala Thursday, 18 July 2024 06:38 PM
එතකොට හිටපු ඇමතිවරයා (වාසු) ආරම්භ කර ඔහුගේ නොහැකියාව නිසා අතරමග නවතා කෝටි ගණනක් මුදල් කාබාසිනියා කරපු ව්‍යාපෘති අවසන් කිරීම ගැන අදහසක් නැද්ද?