
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපති ජිමී කාර්ටගේ අවමංගල්‍ය උත්සවයට දැනට ජීවතුන් අතර සිටින ඇමෙරිකානු ජනාධිපතිවරුන් පස් දෙනාම සහභාගී වීම සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් කතා බහට ලක්විය.
වොෂිංටන් ජාතික දෙව්මැදුරේ පසුගිය 10 වැනිද පැවැති රාජ්‍ය අවමංගල උත්සවයේදී ජනාධිපති ජෝ බයිඩන් ජිමී කාටර් පිළිබඳව ගුණ කථනයක්ද සිදු කළේය. ජෝ බයිඩන් ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් සහ අනෙකුත් හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් සහ බිල් ක්ලින්ටන් සහ ඔවුන්ගේ භාර්යාවන් සමඟ එකට අසුන් ගෙන සිටියේය.
රාජ්‍ය අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපති ජෝ බයිඩන් නිදා වැටුණු බවත් ඔහුගේ භාර්යාව වන ජිල් බයිඩන් ජනාධිපතිවරයා අවදියෙන් තබා ගැනීම සඳහා විශාල උත්සාහයක් ගත් බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ නමුත් පසුව එම වාර්තා නිවැරදි නොවන බවට වාර්තා විය.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජිමී කාටර්ට සමු දෙන්න හිටපු ජනපතිවරු පහක් එති
ජිල්බු Sunday, 12 January 2025 04:59 PM
මේ අයගේ දීමනා කපලා දාන්න වහාම පනතක් ගේන්න ඕනෑ. ට්‍රම්ප්ට ජනතාව ඡන්දෙ දුන්නේ ඒකටනේ...!
Don Monday, 13 January 2025 02:42 PM
කෝ මෙතන රනිල් නැහැනේ