
(අංජුල මහික වීරරත්න)
ජපන් රැකියා අපේක්ෂිතයින් වෙනුවෙන් ජපන් රැකියා පොළක් හා දැනුවත් කිරීමේ වැඩසටහන පවත්වන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි.
ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ ද (JAICA) සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම රැකියා පොළ කොස්වත්ත, බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී හෙට (30)පෙරවරු නවයේ සිට පැවැත්වේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සිදු කෙරෙයි.
මෙහිදී නිවැරදි මාර්ගයෙන් ජපන් රැකියාවක් සඳහා යොමු වන ආකාරය පිළිබඳව ජනතාව දැනුවත් කරන අතර, ඊට අමතරව, ශ්‍රී ලාංකිකයින්ට අයැදුම් කළ හැකි ජපන් රැකියා ක්ෂේත්‍ර, ඊට අවශ්‍ය මූලික සුදුසුකම් වැනි කරුණු පිළිබඳව උදෑසන හා දිවා වශයෙන් සැසිවාර දෙකක් ඔස්සේ රැකියා අපේක්ෂිතයින් දැනුවත් කිරීමටද නියමිතය.
2025 නොවැම්බර් මස 04
106
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2032
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1566
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජපන් රැකියා පොළක් හෙට