
(යොහාන් භාසුර)
ආණ්ඩුවට විරෝධය දක්වමින් ‘ජන අරගල ව්‍යාපාර’ කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී අද (31) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ.
‘බඩු මිල බදු බර විදුලි බිල වහා අඩු කරව්’, ‘අධ්‍යාපනය සෞඛ්‍ය, පොදු සේවා, පරිසරය විකිණීමට ඉඩ නොදෙමු’ සහ ‘අයි.එම්.එෆ්. කොන්දේසි මත රටත් ජනතාවත් වෙන්දේසි කරන රනිල් - රාජපක්‍ෂ ආණ්ඩුව පන්නමු’ ආදි සටන් පාඨ සහිත පුවරු රැගෙන එහිදී පිරිසක් විරෝධය දැක්වූහ.
ඡායාරූපය:
(ඡායාරූපය: ගයාන් අමරසෙකර)



2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජන අරගලයෙන් ආණ්ඩුවට විරෝධය
SUNIL MILANO Wednesday, 31 May 2023 04:39 PM
මේ පාහරයින්ට සලකන්න ඕනෑ ... දෙකේ දෙකේ පොලුවලින්...
fairoosWednesday, 31 May 2023 05:28 PM
නන්දසේනට ඡන්දය දාන්න ආපු තවත් රට විරුවෙක්... රටට හෙණ ගැහුවත් කමක් නැහැ... මේ අය ඉන්නේ ඉතාලියේ...
සමන් Wednesday, 31 May 2023 05:10 PM
මොවුන්ව හමගහන්න කෙනෙක් නෑනේ... යන්තමින් ඔලුව උත්සනකොට මොවුන් පෙලපාලි යන්නේ අපිට ආදරේටද? නෑ, මොවුන්ගේ බඩ වඩාගන්න. හොර හැත්ත, පාර්ලිමේන්තුවේ ඉන්න 225 ට වැඩිය හානිි කරන්නේ මේ පාහරයින්...
උපාලි Wednesday, 31 May 2023 05:13 PM
ඔය ඉන්න සිවුරු හොරුන්ගේ සිවුරයි හමයි ගලවන්න බැරිද?...
Sunil Wednesday, 31 May 2023 06:45 PM
ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් සහ ඡන්ද අයිතීන් ලබාගැනීමට ජනතාව නැවතත් සාමකාමී උද්ඝෝෂණ සිදුකළ යුතුයි. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වේලෙමින් පවතියි.
විපරමා Wednesday, 31 May 2023 07:00 PM
රට වලපල්ලට ඇදලා දාපු දූෂිත බලලෝභී පවුල් පාලනේ අයව පන්නා දැමූ අරගලයට ජයවේවා..
සුනිල් Wednesday, 31 May 2023 07:31 PM
ජන අරගල ව්‍යාපාරයයි, පෙරෙට්ටෝයි කාගෙ ඩීල් එකක්ද කරන්නේ...? රටට පුදුම හෙනයක්...
ANURA ROME Wednesday, 31 May 2023 07:44 PM
විපරමා ටිකක් විපරම් කරලා බලන්න. අරගලයට දැන් සූගාලා සෙනග. තව ටික දවසකින් ඔය ටිකත් චුතවෙලා යයි.