
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
“ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ගොනුකළ පෙත්සම් තුනක පිටපත් තමන් වෙත ලැබුණු බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම් ගොනු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ මෙච්චර කල් තිබුණු ගොන්පාට් වෙනස් කරන්න විරුද්ධ අයව, එක්ස්පෝට් කරන්න ක්‍රමයක් හෙව්වොත් රටටම සෙතක් වෙයි...