
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උතුරේ ජනතාව හමුවීම සඳහා හෙට (31) යාපනය බලා පිටත්ව යයි.
ජනාධිපතිවරයා එහිදී වැල්වැටිතුරේ සහ චාවකච්චේරි ජනහමු ඇමතීමටද නියමිතව ඇත.
මහ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ජනාධිපති අනුර දිසානායක මහතා උතුරේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි.
ජනාධිපතිවරණයේ දී මෙන්ම මහ මැතිවරණයේ දී ද අනුර දිසානායක මහතා නියෝජනය කරන ජාතික ජන බලවේගයට උතුරු පළාතෙන් සුවිශේෂී ජයග්‍රහණයක් හිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්න යන්නේ ආයෙත් ලොවෙත් නැතිවෙන්න...
ගම සමග පිළිසඳරක්, දැයට කිරුළ... තවත් එවැනි දෙයක්ද? රට ජනාධිපතිට කරන්න තියෙන්නේ මේවාද? අලුත් බෝතලේ පරණ වයින්...!