
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට අද (07)වන දා පැමිණියේ ය.
ආණ්ඩු පක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවකට අනුව පැවැත්වෙන රටේ වර්තමාන ආර්ථිකය පිළිබඳ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන අතර ජනාධිපතිවරයා එම විවාදයේ කතා කිරීමට නියමිත ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd