
(අංජුල මහික වීරරත්න)
ඇමරිකාවේ තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පක්ෂ නායකයන් අතර විශේෂ හමුවක් හෙට (10) පෙරවරුවේ පැවැත්වේ.
අදාල තීරු බදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පක්ෂ නායකයන් අතර සාකච්ඡාවක් අවශ්‍ය යැයි ලැබුණු ඉල්ලීම් සලකා බලා මෙම පක්ෂ නායක හමුව කැඳවා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
ඒ අනුව මෙම විශේෂ පක්ෂ නායක හමුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී හෙට පෙරවරු 11ට පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නායකයන් ඇතුළු සියලු පක්ෂ නායකයන් මෙම හමුවට පැමිණීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේසෙට ගහල කියන්න සර්.
මේසෙට ගහල කියන්න සර්.
ඔන්න බබා කෙඳිරිගාන්නයි හදන්නේ. තව ටික දවසකින් අඬන්නත් පටන් ගනියි.
ක්‍රෙඩිට් එක තනියම... ඩෙබිට් එක කට්ටිය එක්ක..
අපිට රට දෙන්න අපි කන හැටි පෙන්නන්නම්...
ඇමරිකාවත් එක්ක තියෙන ප්‍රශ්නෙකට මොකටද අයියෝ ලංකාවේ පක්ෂ එක්ක කතා කරන්නේ? ඇම්බැට්ටයෝ දාලා පුළුවන් තරම් විපක්ෂෙට ගහනවා හිර උනාම තමයි විපක්ෂේ ඕන වෙන්නේ. මෙතන තියෙන්නේ ඔයාලගේ භාෂා දැනුමේ ප්‍රශ්නයක්.