
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවි කිරීමේ දෙවෙනි අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය අද (15) පැවැත්විණි.
මේ අනුව හිටපු මැති ඇමැතිවරුන් හා හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (01) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු වාහන 26ක් මෙලෙස වෙන්දේසි කර තිබූ අතර ඉන් 17ක්ම අද දිනයේදී අලෙවි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටපු ජනාධිපතිතුමා උපදේශකයින්ට දුන්නු වාහන කීයක් වික්කාද .භාවිතයෙන් ඉවත්කල වාහන කීයද .ඇමතිවරු පාවිච්චියට ගත් වාහන කීයද .පැහැදිළි නැති නිසා ඔක්කොම වාහන හිටපු ජනාධිපති උපදේශකයින්ට දුන්නු ඒවා කියල හිතෙනවා
පරණ ඒවා විකුණලා අලුතින් ගමු
අර වේයෝ කාපු posh එකට කීයද ?
අපරාධයක් මේවා විකුණන එක මහින්දට පහයි රනිල්ට හතරයි ගෝඨාට තුනයි සිරිසේනටයි චන්ද්‍රිකාටයි දෙක ගානේ දීලා හේමට එකකුයි දුන්නා නම් තෙල් ලීටර් දෙසීයක් එක්ක රටට කොතරම් වැඩදායකද අපේ හාමුදුරුවනේ !