
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5000 නෝට්ටුවක් ව්‍යාජ ලෙස සකස්කර අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවකියයි
අත්අඩංගුවට ගත් සැකකරු අතුරුගිරිය කොරතට පදිංචි වයස අවුරුදු තිස් අටක පුද්ගලයෙකි
සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු හිතන් ඉන්නේ සමාජ මාධ්‍ය කියන්නේ ඕන කෙහෙල්මලක් තමුන්ගේ හිතේ හැටියට දාන්න පුළුවන් තෝතැන්නක් කියලා
මඩ බලකායේ එකෙක් වෙන්න ඇති, ඕවට මුදල් පොම්ප කරන්නෙ පරාජිත උන්දල ,ඒත් හිරේ යන්නෙ මේ වගේ අයියල
කරුණාකර මෙවැනි අයට දැඩි දඬුවම් පමුණුවන්න .මෙවැනි ක්‍රියා මුලින් උපුටා දැමිය යුතුයි
එතකොට සල්ලි අච්චු ගැහුවේම නැද්ද? එහෙම කිව්ව අර පිටරට වෙබ් අඩවි වලටත් නඩු දානවද?
මේවාට නං ඇත්තටම නිතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුයි.
රටේ අවශ්‍යතාවය අනුව මුදල් අච්චු ගැසීම සාමාන්‍ය දෙයක්.
නයි පෙන්වන නාළිකා තියෙන රටේ ඕවත් වැඩද?
උපරිම දඬුවම් ලබාදිය යුතුයි.
ලපය නැති නිසාද අත්අඩංගුවට ගත්තේ...?