IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ජනපති ජර්මනියට

ජනපති අඟහරුවාදා බර්ලින් යයි

(අංජුල මහික වීරරත්න)

සිව් දින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනිය බර්ලින් නුවරට අනිද්දා (26) පිටත්ව යයි.

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට නියමිත අතර ජනාධිපතිවරයා එහි පළමු දින සංවාද සැසියේ ආරම්භක දේශනය සිදු කිරීමට ය.

බර්ලින් ගෝලීය සංවාදය යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ ඉහළ පෙලේ සැසියකි.

ජර්මන් සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන සෙනසුරාදා (30) නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණියේ අද(24) පෙරවරුවේය.

 



අදහස් (19)

ජනපති ජර්මනියට

Padmasiri Sunday, 24 September 2023 06:04 PM

මේ, මහබැංකුව කඩපු, මිනීමරුවන්ට ආයේ මේ රටට එන්න වරම් දෙන්න එපා දෙවියනේ.

:       22       29

SAMSunday, 24 September 2023 07:51 PM

ජනාධිපති රනිල් වික්‍රමසිංහට විදේශරටවලින් සහ ආයතන මගින් ලැබෙන ආරාධනා කිසිවක් ඉල්ලලා ලබාගත් ආරාධනා නොවේ. නායකයාගේ දැනුම, බුද්ධිමත්කම, පරිණත බව, පළපුරුද්ද සහ ලෝකයා සමග සමීපව කටයුතු කිරීමේ හැකියාව නිසා ලෝකයේ රටවල් සහ ගෝලීය ආයතන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ආරාධනා කර ඇත...

:       38       24

AkilaSunday, 24 September 2023 09:54 PM

දැනුමක් ,බුද්ධියක් තිබ්බ කෙනාගේ හොඳ කෙරුවාව හින්ද තමයි යහපාලනය ඉවර වෙලා මාස 4කින් රට බංකොලොත් උනේ

:       3       1

PereraMonday, 25 September 2023 01:42 PM

සෑම්, තමන්ගේ ඔය මහලොකු පිනාධිපතියා අවුරුදු 45ක් තිස්සේ පාර්ලිමේන්තුවේ ඉඳගෙන රටට කරලා තියෙන එක පාලකයාට අයිති වැඩක් ගැන කියන්නකෝ බලන්න.

:       3       6

Indika Sunday, 24 September 2023 06:30 PM

වොක්ස්වැගන් කොම්පැණිය පරක්කු මොකද කියලා බලන්න යනවාද කොහේද?

:       18       42

කිරිපුතා Sunday, 24 September 2023 06:36 PM

පව්, මහන්සිවත් බලන්නෙ නැතිව ආ පයින්ම ආයෙ ගිහින්. කවුද දන්නෙ රෑන පිටුපසින් ගිය.

:       13       25

don Sunday, 24 September 2023 06:39 PM

ඔහොමම හඳටත් ගිහින් එන්න හොඳ අවස්ථාවක් තිබුණා. චන්ද්‍රයාන් 3ට නැගලා...

:       14       32

siri Sunday, 24 September 2023 07:06 PM

ඉස්සර හිටපු කෙනාගේ ලෝක සවාරි වාර්තාව බිඳියි වගේ...

:       12       34

Rawana Sunday, 24 September 2023 07:43 PM

දිවා රෑ නොබලා කැපවන ඔබට ස්තුතියි... ඇත්තටම ඔබතුමා රටයන දවස් ටිකට වැඩටික බෙදලා යන්න. නැත්තම් අපි අනාථයි.

:       21       14

මැක්ස් Sunday, 24 September 2023 07:50 PM

මේ මහත්තයාගේ රට සවාරි වලට මේ දවස්වල තරගයක් දෙන්න පුළුවන්... අපේ අකුදී සහෝදරතුමාට විතරයි. කොරියාවේ, ඕස්ට්‍රේලියාවේ ගියා. ළඟදීම එතුමා ඇමරිකාවට යනවා. ජූලී නෝනාගේ සුවච, කීකරු හිතෛශි වන්තයෙක් බවට පත්වී සිටින අකුදී සහෝදරයා ඇමරිකාවට නෑගම් යන්නම ඕනෑ.

:       21       15

Bamunuarachchi Sunday, 24 September 2023 08:45 PM

ඒ ගමනට එකතු කරගන්නේ කවුද? ඔය යන විදිහට 225 චාන්ස් එකක් ලැබේවි... ලෝකේ රවුමක් ගහන්න. චාහ් ඇමරිකාවට ගිය ගමනට අනුර සහ හරක්කටා එක්ක යන්න තිබුණේ... එහෙම කළානම් වියදම් හරක් කටා බාරගනී.

:       12       9

Nimesh Sunday, 24 September 2023 09:57 PM

රටවිරුවනි , මේ මාසේ ටිකක් වැඩිපුර වැඩ කරලා ලංකාවට ඩොලර් එවන්න , පිනාට මේ මෙමාසේ විදේශ සංචාර ගොඩක් තිබෙනවා

:       1       3

ගමේ එකාලා Monday, 25 September 2023 12:53 AM

පින් ජනාධිපතිට රට සවාරි යනවා මිස වැඩක් කරන්න කාලයක් නැතුව ඇති...

:       2       3

Lakmal Monday, 25 September 2023 04:39 AM

ප්ලේන් එක කඩන් වැටිලා මේ රටට සෙතක් වෙන්න.

:       1       2

ලුම්බිණි Monday, 25 September 2023 04:43 AM

මේ එනවා මේ යනවා. මෙන්න රට හදන නායකයෝ...!

:       0       1

duminda Monday, 25 September 2023 09:03 AM

මොන පාලකයෝද මේ? ඕවාට ඒ සම්බන්ධ විද්වත් කෙනෙක් යවලා හොරරැළ ගෙදර තියන්න ඕනේ..! මොවුන් හැමදාම දවස ගානෙ වලපල්ලට...!

:       1       3

namal Monday, 25 September 2023 10:35 AM

මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්. දෙවියන්ගේ ශාපය අත්වේවා !! රාජපක්ෂ පවුලට කඩේ යන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කෝ, බයියෝ ටික ඇවිස්සෙයි.

:       3       3

Kazi Shajahan Monday, 25 September 2023 11:30 AM

රෙඩි වෙන්න... අන්තිම වතාවේ ඔයාලාට අවස්ථාවක් ලැබුණේ නැහැ.

:       1       0

Rata Perata Monday, 25 September 2023 11:37 AM

වාසනවන්ත කලය කියන එක පිස්සන්ට, මොඩයන්ට ත් එන්න පුලුවන්. අපේ බදු මුදල් කාබාසිනිය කරන එක රටෙ කරුමෙ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

චමුදිතට - කීර්තිට වාරණයක්
2025 මැයි මස 09 8 0

විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික


ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 249 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 559 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 102 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 144 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 156 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 28 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1295 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site