
(අංජුල මහික වීරරත්න)
අනුර කුමාර දිසානායක මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී අද (12) පස්වරුවේ ලෝක රාජ්‍ය සමුළුවේ ප්‍රධාන සැසිවාරය ඇමතීමට නියමිතය.
එහිදී ආර්ථික වර්ධනය, නවෝත්පාදනය සහ රාජ්‍ය පාලන ප්‍රතිසංස්කරණ පිළිබඳ ශ්‍රී ලංකාවේ දැක්ම යන මැයෙන් ජනාධිපති අනුර කුමාර දිසානයාක මහතා සිය දේශනය පවත්වනු ඇත.
මෙම දේශනයෙන් තිරසාර සංවර්ධනය සහ ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කිරීම අපේක්ෂා කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතැනත් ගිහිල්ලා රාජපක්ෂ පසුගිය ආණ්ඩුව පසුගිය ආණ්ඩුව ගගා කෙඳිරිගාන්න එපා. අනික වැදගත් තැනකට යනකොට කෝට් එකක් ටයි එකක් දාන්න පුරුදු වෙන්න. මොකද ඔබ නියෝජනය කරන්නේ රට මිසක් ඔබතුමාගේ ගෙදර නෙවෙයි.
පච ගොඩක් ලෑස්තිකරගෙන ඇති...
ඉන්දික, ටොම්ට වඩා එහේ නායකයෝ අනුරුව පිළිගන්නවා. කිසිදාක මැද පෙරදිග සංචාරය කරලා නැති ඔහේලට නම් මෙවා විහිළු ඇති. මොකද ඔහේලා එමීර් රාජ්‍යයේ හිටියා නම් ඒ රටවල් ලංකාව වගේ දුප්පත් තාම.