(අංජුල මහික වීරරත්න)
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණයට තරඟ කරන බවට වන නිල ප්‍රකාශය ජුනි මාසයේදී ප්‍රකාශයට පත් කරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පැවසීය.
පළමුවෙන් පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය බවද නානායක්කාර මහතා කීය.
පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් මනූෂ නානායක්කාර මහතා කීවේ රනිල් ජනපති තරඟයට ඉදිරිපත් වන්නේ එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් මූලික කර ගනිමින් නොව සියලු දෙනාටම එකඟ විය හැකි එක් විය හැකි ජාතික අපේක්ෂකයෙක් ලෙස බවයි.
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නැතැයි බොරු ප්‍රචාර යවමින් සජිත් ප්‍රේමදාස පාක්ෂිකයන් රැක ගැනීමේ සටනක නිරත වෙමින් සිටින බව කී අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂිකයින් වසර ගණනාවක් තිස්සේ බලාපොරොත්තු වූ රට ඉදිරියට ගෙනයාමේ අපේක්ෂාව මේ මොහොතේ ඉටුවෙමින් තිබෙන හෙයින් ඔවුන් නිරායාසයෙන්ම ජනාධිපතිවරයා වටා එකතු වීම වලක්වන්නට හැකියාවක් නැතැයි ද සඳහන් කළේය.
COMMENTS
ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)
රනිල් ඡන්දෙ කල්දානවා.. සමහරවිට ලබන අවුරුද්දට කල් දායි.
වැඩක් වෙන එකක් නැහැ. කාටවත් 50% පන්නන්න බැහැ. ස්ථිරවම... රනිල් එන්නේ 3ට...!
තමන් තරග කරනවාද නැත්දකියන්න ඔය තරම් බය ඇයි. මහලොකුවට ගොබ්බ රැල. කැගහන්නේ. රනිල් තමයි රට ගොඩ ගත්තෙ. එයාට විතරයි මේ රට කරන්න පුලුවන්. ඔයතරම් සෙවල හලනෞන් දන්නෙ නැහැ රටින් බාගයක් කුනු කොල්ලෙට විකුනලා හිගා කාලා තමයි මේවා කරන්නෙ කියලා. උන්ට මොලයක් තිබුනා නම්. මේ ර්ස්ටට මෙහෙම වෙයිද උන්ට් ඕන බාර්පමිට්. වාහනපමිට්. කාලම කන්නි ටිකක්තමයි රට කරන්නෙ. කෝටි ෆ්හෙකක්වත් නැහැ රටේ සෙනග සේරම. වෙනරට වලටයනවා. රටේ නායකය හොද නම් මේවාවෙන්නෙ නැහැ. සාමාන්‍ය දැනුමබින්දුවයි. තමුන් ද්න්නවා ජනතාවට කරපු දේවල්. පොලීසියයි හමුදාවයි ලන්කරගන ඒවා අමතක වෙන්න. කොයිතරම් දේවල් කරන්න පනත් හැදුවට. රනිල් පරදිනවා. බැසිල්ට ඕන. හිරේ නොගිහින් ලන්කාවට ඇවිත් සේසත හුරන් යන්න මාර්ගය හඩාගන්න.
පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා
යාපනේ පුස්තකාලේ, කලු ජූලිය, බටලන්ද, මිලේනියම් සිටි, කොටි ස්වයං පාලන ගිවිසුම, එම්සීසී, හම්බන්තොට වරාය. මේ සේරම අපිට හොදට මතකයි. එන්නකො ඉල්ලගෙන
ජනවරණයෙන් පස්සේ රනිල් හිටපු ජනාධිපති විතරමයි...
දශක ගණනාවක් අවුරුදු 5න් 5ට වෙස්මුහුණු මාරු කරගෙන එන මේ නඩය රට බංකොළොත් කරලා ආපසු රට ගොඩදානවා කියලා බේගලයක් දාගෙන එනවා.
රනිලා කියන්නේ බලයට, කෑදරකමට රාජපස්සලාට දර දිය අදින කෙනෙක්...!! තියෙන මන්ත්‍රීකමත් නැතිවෙන විදියට පිළිතුරු දීම ඡන්ද දායකයින්ගේ වගකීමක්...
රනිල්ට කඩේ යන එවුන් ඇත්තටම කාලකන්නි. ඔවුන් දන්නේ නෑ රනිල් අතීතයේ මේ රටට කරපු විනාශය... තවම කරන්නෙත් ලෝකය වටේ ණය අරගෙන, රටේ සම්පත් විකුණ විකුණා යන එක...
රට හැදුව කියලා පම්පෝරි ගහනවා. කොතනද හදලා තියෙන්නේ 135 /= තිබ්බ පෙට්‍රල් 370/= දිලා , 98/= තිබ්බ හාල් 220/= දිලා, 128/= තිබ්බ ඩීසල් 330/= වැඩි කරලා, 82/= තිබ්බ සීනි 282/= වැඩි කරලා, රට හතර වටෙන්ම විදේශිකයන්ට විකුණලා , ජනතාව පිට බදුපිට බදු ගහලා, එදිනෙදා ජිවත් වන්න බැරිව මිනිසා දුගී දුප්පත් භාවයට පත් කරලා , මේකද ගොඩ ගත්තා කියන රට
ජෙවිපි අය මොනවා කිව්වාත් රනිල් ජනපති වෙනවා මීළඟ ජනාධිපතිවරණයෙනුත්
රනිල්ට මුල්ම ඇමැතිකම ලැබුනේ 1977. එදා ඉඳන් පාර්ලිමේන්තුවේ නොයෙක් තනතුරු දැරුවා. පස් වතාවක් අගමැති වුණා. දැන් අවු. 47ක් . තාම රට ගොඩගන්න දඟලනවා. බොරු කලා ඇති. මිනිස්සු මේ පාරත් මේ බොරුකාරයින්ට රැවටුනොත් ලංකාව ඉවරයි
රනිල් ළඟ තාවකාලික විසඳුම් තියෙනවා. ඔහු දූෂණයට සම්බන්ධ වී ඇති අතර ඒ සඳහා ඔහුට වන්දි ගෙවීමට සිදුවේ. ජනතාව පදනම් කරගත් පාලනයක් පිහිටුවීමට කැපවී සිටින බවට එන්පීපී පොරොන්දු වෙයි. මෙය ඉතිහාසය තුළ දක්නට නොලැබුණි. ජනතාව ඒත්තු ගන්වමින් රනිල් පරාජය කළ යුතුයි
ඔබ එන්න. ඇවිත් යන්න එන්න. අපි මාලිමාවට මේ පාර...
අනුර කුමාර දිසානායක මහතා දැන උගත් බුද්ධිමත් තරුණ දේශපාලන නායකයෙක්. ඇත්ත ඇති සැටියෙන්ම රට හෙළි කරන, හොර බොරු වංචා දූෂණ කප්පම් මිනිමැරුම් චෝදනා නැති එකම නායකයා. මාලිමාවටත් අවස්ථාවක් ලබා දීම මහජනතාවගේ යුතුකමක්.
මහා බැංකු හොරා ආපහු ඡන්දෙ ඉල්ලන්නට එනවා.. ගියපාර අවුරුදු තුනක් නම්කරපු ජනාධිපති කෙනෙක් හැටියට හිටියේ. නමුත් එයාට බලතල නැහැ. මෙදාපාර ඡන්දයෙන් දින්නොත් සියලුම බලතල හම්බවෙනවා.. එතකොට හොරා හොරාම තමයි...
මහ බැංකුව රැකගැනීමට නිරායාසයෙන්ම ජනාධිපතිවරයා වටා එකතු වීම වලක්වන්නට හැකියාවක් නැතේයි