
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ යෝජනාව බෙදීමක් නොමැතිව ඒකමතිකව සම්මත විය.
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශයට බෙදීමක් අවශ්‍ය බවට විපක්‍ෂයද ප්‍රකාශ නොකළ අතර එම නිසා යෝජනාව ඒකමතිකව සම්මත වූ බව කතානායක අශෝක රන්වල මහතා නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවාදී නායකයෙක් පත්කරලා තියෙන්නේ? ඔහුට අපේ රටට යහපතක් කරන්න පුළුවන් බවට කිසිම සැකයක් නැහැ.. මහින්දගේ චින්තනය, තාරුණ්‍යට හෙටක්, ආසියාවේ ආස්චර්යය, යහපාලනය සෞභාග්‍යයේ දැක්ම නිකම්ම නිකම් ප්‍රෝඩාවක් විතරයි...
ෂාහ්හ්... මාර ජයග්‍රහණයක් නේ...
බෙදීමක් වෙන්නේ කොහොමද? තුනෙන් දෙකක් තියෙද්දී... මේවා තමයි දැන් ප්‍රවෘත්ති...