
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වත්මන් අර්බුදකාරී තත්ත්වයන් සහ රජය ඊට මුහුණ දෙන ආකාරය පිළිබඳව ලබන සිකුරාදා පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ අතර ජනාධිපතිවරයා අද(17) රාත්‍රී 07.30ට මාධ්‍යයට ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇතැයි ද සභානායකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් ප්‍රශ්න ජයග්‍රහණය කලා වගේම මේ ප්‍රශ්නයෙදීත් ඔබ ජයග්‍රහණය කරන බව අපට හොඳටම විශ්වාසයි .
ඇවිල්ල දාර පච ටිකක් කෙලලා විපක්ෂයටත් බැනල යයි
ජගත් ..., පිස්සුද? හැටිද?