(සුජිත් හේවාජුලිගේ)
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා වෙනුවෙන් අද ඇප මුදල් තැන්පත් කෙරිණ
රත්නායක මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරනු ලැබුවේ එක්සත් ලංකා පොදු ජන පක්ෂයේ ලේකම් නිහාල් ප්‍රේම කුමාර දේශප්‍රිය මහතා විසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාගෙන් කෙනෙකු හැර ඔවුන් කිසිවෙකුට මෙවර ඔබගේ වටිනා ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටින්න.
මේ මනුෂ්‍යයා මම තමයි ඔක්කෝම දන්නේ මම තමයි කෙරුමා කියලා හිතනවා ඇති.. ඒත් මොහුව ජනාධිපති කරන්න තරම් මොහුකළ සේවය මොකක්ද කියලා දන්නා කෙනෙක් කියා දෙන්න.. මොහු නිසා මැතිවරණ වියදම් ලෙසට මිලියන සියයක් දෙසීයක් අනවශ්‍ය වියදම් වෙනවා කියලා නම් හිතෙනවා..!
පරදින බව දැන ගෙනත් මොනවාට එනවාද මන්දා?