(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
මලයගම් ජනතාව සමග එක්ව මෙවර ජාතික වෙසක් උත්සවය අනුව නුවරඑළිය කේන්ද්‍ර කර ගනිමින් සමරන බව බුද්ධ ශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"ඉදිරි වෙසක් උත්සවය වෙනුවෙන් අප රුපියල් මිලියන 12ක් වෙන් කර තිබෙනවා. මෙවර ජාතික වෙසක් උත්සවය තිබෙන්නේ නුවරඑළියේ."කලණ මිතුරන් ඇසුරු කරන්න" යන්න මෙවර වෙසක් උත්සවයේ ජාතික තේමාවයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
ජාතික වෙසක් උත්සවය නුවරඑළියේ