
(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය කොළඹ ගාලු මුහුදට පිටියේදී මේ වනවිට අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි.
රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැලිය යන තේමාවෙන් මෙම රැලිය පැවැත්වෙයි. චීන, ඉන්දියා සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයෝද ජාත්‍යන්තර සහයෝගය දක්වමින් මෙම මැයි රැලියට සහභාගී වීම විශේෂත්වයක් විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයේ මැයි රැලිය පැවැත්වේ.
(ඡායාරූප ලහිරු හර්ෂණ)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවට රටේ ආරක්ෂාව ලියලා දීලා නෙවෙයි, රෙද්දේ අහවල් දේ ගියත් මේ 3% අන්ධ භක්තික පිරිස සුවච, කීකරුව කයිය නායකලා පසුපස මෙසේ ගමන් කරනු ඇත...
මැක්ස් වරින්වර ඔය අපි නොදන්නා ගිවිසුමක් ගැන කියව කියවා ඉන්නේ නැතිව ඔය ගිවිසුම අපටත් පෙන්වන්න. අපේ කයියනායක අපට හොඳයි එයාගේ කයියෙන් තමුන්නැහැලාගේ වලව්කාරයින්ට යන එන මං නැතිවෙච්චි එකට අපි කැමැතියි... ඊට වඩා වලව්වල ඉඳුල් කාපු අයගේ කෙඳිරිය අහන්න සතුටුයි.
බස් පන්දාහක සෙනග ඇදලා ගෝල්පේස් පුරවන එක මහ කජ්ජක් නොවෙන බව බලයේ හිටපු සියලු පක්‍ෂ පෙන්නලා තියෙනවා. මාස හයට 68 ලක්ෂෙන් කීයක් හැලිලාද කියලා 8 වැනිදා බලන්න පුළුවන්.
යෝගා හිත හදාගන්න මොනවා කීවත් ඔය ආවේ බඩගෝස්තරේට නොවෙයි. එහෙනම් තමුන්නැහැලාගේ නායකයන්ටත් ඕක කරන්න තිබුණානේ. ඒක කරගන්න බැරිව නාහෙන් අඬනවා. බලමු විපක්ෂයට කලින් ඡන්ද ටිකවත් ලැබෙයිද කියලා, එහෙම වුණොත් ඒක අටවන පුදුමය වෙයි.
කිසිම දෙයකට පෙර පැවති රජයට දොස් පැවරීම නිෂ්ඵල දෙයක් . රට නගා සිටුවීමට ඔහු කුමක් කර තිබේද? මහින්ද හෝ රනිල් සමඟ සසඳන විට ඔහු ළදරු පාසලක හෝ කුඩා දරුවෙකු. කතා කිරීම සහ විවේචනය කිරීම පමණි. ඔහු මෙතෙක් කර ඇත්තේ කුමක්ද? කොමියුනිස්ට් පාලනය ස්ථාපිත වී ඇතැයි සිතමින් වහලුන්ට තම මනස සකස් කර ගත හැකිය. වෙන කිසිවක් නැත.
මැයි මස 6 වෙනිදට විපක්ෂයට සොරි තමයි
සෙනවිරත්න, ඒක තමයි අපිත් කියන්නේ. දන්නේ නැති නිසා තමයි ප්‍රසිද්ධ කරන්න කියලා.
මැක්ස්/යෝග දැන්වත් ජනමතයට ගරු කරන්න නපුංසක ගතිය ප්‍රදර්ශනය කරන්න එපා.
යෝගා බයියයි, මැක්ස් බයියයි, මීට කලින් බලයේ හිටපු පක්ෂෙකට, මොණර නෝට්ටුවටයි, පාටකරපු කසිප්පු බාගෙටයි, ව්‍යංජන දෙකේ බත්මුලටයි, හොටු පෙරාගෙන, පාට කොඩි වනාගෙන රැස්වීම වලට, පිට්ටනිවලට ගාල් වෙච්ච කට්ටිය තමයි ඉතින්. කන්න-බොන්න නැතත්, මේ මං වගේ ආත්ම ගෞරවය පාවා දෙන්නෙ නැතිව, තියෙන විදිහකට ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා.
කුකුල් චමින්ද කියලා නම හැදුණු හැටි හිතන්න පුළුවන්...
කසිප්පු බෝතලේට සහ බත් පැකට් එකට ආපු සෙනග කොහොමද?
මෙම පාලනය යටතේ රටට වෙන්නෙත් ඔය නස්පැත්තිය තමයි. කාලා, බීලා, ගෝල් ෆේස් ගියා වගේ...