
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් විතාන මහතා අත්අඩංගුවට පත් සිය පුතා මතක් කර පාර්ලිමේන්තුවේදී අද සංවේදී විය.
"මම ළඟදි පාවිච්චි කරපු වාහනයක් ගත්තා.සිකුරාදා හවස පොලිසියෙන් ඇවිත් මගේ පුතා අත්අඩංගුවට ගත්තා. ඒක හරි අසාධාරණ අත්අඩංගුවට ගැනීමක්. මම ඉන්නේ ලොකු පීඩනයකින්.මම ඒ වාහනෙන් පාර්ලිමේන්තුවට දහවතාවකට වඩා ඇවිත් තිබෙනවා. මම මේ වාහනේ ගත්තේ හිටපු ප්‍රබල ඇමති කෙනෙක්ගෙන්. දැන් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ගෙන්. අද මගේ පුතා හිරබත් කනවා.පුතාගේ දරුවෝ දෙන්නා මගෙන් තාත්තා ඉල්ලනවා යනුවෙන්ද ජගත් විතාන මහතා හැඬුම් බරව පාර්ලිමේන්තුවේදී පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා බබා..... දන්නෙම නැද්ද රෝහිත බඩ් වාහන විකුණනවා කියලා .... ඊට අමතරව වහන වල ගණන් දන්න ඔයා ඔච්චර ලාබෙට වාහනය දෙන්නේ මොකද කියලා විනාඩියක් හිතුවේ නැත්තේ ඇයි..
අපේ රටේ නීතය අනුව නොදැන වරද කිරීම නිදහසට කරුණක් නොවේ.
අඩා ගත්ත ගමන් තමයි ඉන්න වෙන්නේ .දිගටම...!!
ඇයි හොර බඩු ගන්නේ . ගත්තානම් මේ වගේ දේවල් වලට මුහුණ දීමට සිදුවේ යැයි සිතමි එබැවින් මේ වගේ දේවල් කරන්න එපා.