(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි කරයි.
වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි නොවන පරිදි අදාල මැතිවරණ නිවාඩුව ලබාදිය යුතු බවද මැතිවරණ කොමිසම කියයි.
මේ ආණ්ඩුවේ ගජ මිතුරු දේශපාලනය නෑ කිව්වාට කැලණිය සරසවියේ,ජපුර සරසවියේ මිතුරන් ලේකම්වරු බවට පත්කර තිබෙන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේ
උතුරේ සැමරුම් උත්සව 244 ක් පැවැති බවත් ඉන් දහයක යම් සංකේත ප්‍රදර්ශනය කර තිබූ බවත් පොලිසිය වාර්තා කර තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්
මාගාල්ල ශ්‍රි සුධර්මාරාම විහාරස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේ දි ගාල්ල සිට බෙලිඅත්ත බලාධාවනය වෙමින් තිබු දුම්රියක කාර්රථයක් ගැටිමෙන් කාර්රථයේ ගම
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිල වෙඩි අඩවිය යළිත් හැක් කිරීමකට ලක්වී තිබේ.
නිධානයකින් ගොඩ ගන්නා ලද බවට සැකකරන බුදු පිළිමයක් සමඟ පුද්ගලයකු රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලි පැන්න පිවිසුම සහ කුරුඳුගහ හැතැක්ම පිවිසුම අතර කිලෝමීටර් 53 දශම 3 දි අද (4) අලුයම එලවලු පටවා ගත් ලොරි දෙකක් එකිනෙක ගැටී සිදු වූ
බලශක්ති ක්ෂේත්‍රයේ ගෝලීය ප්‍රමුඛයා වන සයිනෝපෙක්, කොළඹ සහ බීජිංහි බලශක්ති කුසලතා වර්ධන වැඩසටහන සමගාමීව දියත් කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ තවත් සුවිශේෂී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
චිරන්ත Saturday, 02 November 2024 08:56 PM
නිවාඩු ලබාදෙන කාලයක් නැහැ. කොහොමද නිවාඩු දෙන්නේ කියලා අංජනමක් බලන්න වෙයිද මන්දා...!
සමන් කුමාරSunday, 03 November 2024 07:46 PM
ඔයා නම් මෝඩ යකෙක්
Janaka Sunday, 03 November 2024 09:24 PM
1km වත් නැති අපි හරි අසරණයි.
Uvinda Sunday, 03 November 2024 09:30 PM
බලමු...
Kuma Sunday, 03 November 2024 09:49 PM
ඡන්ද දාන්න පුද්ගලික ආයතනවලට නිවාඩු ඕනේ නැතීනම් කට්ටිය ගම්වල යන්නේ නැතිවෙයි ඡන්ද අඩු වේවි...!