IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඡන්දය ආරම්භ වේ

 

(රංජන් කස්තුරි)

පාර්ලිමේන්තු මැතිවරණය මීට සුව වේලාවකට පෙර ආරම්භ විය. එය අද සවස 4.00 ඡන්ද ප්‍රකාශ කළ හැකියි.

අද (14) පැවැත්වෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී හැකි තරම් උදෙන්ම ඡන්ද පොළට ගොස් ඡන්දය භාවිතා කරන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ඉල්ලා සිටියේය.

ඡන්දය රටේ මහජනතාවගේ අයිතිවාසිකමක් සහ ඔවුන්ගේ බලයක් වන හෙයින් අනිවා ර් යෙන්ම ඡන්දය ප්‍රකාශ කරනැයි රටේ

ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බවද රත්නායක මහතා සඳහන් කළේය .

පා ර් ලිමේන්තු මහ මැතිවරණය රට පුරා ඡන්ද මධ්‍යස්ථානවලදී අද පෙරවරු 7 ට ආරම්භ වන අතර සවස 4 දක්වා ක්‍රියාත්මක වන බවද එම සභාව සඳහන් කරයි.

ඡන්ද පොළට යෑමේදී ඡන්ද දායකයන්ගේ ගමන් මළුවල ජංගම දුරකථන හෝ ප්‍රචා රක ද්‍රව්‍ය තබා ගැනීම සම්පූ ර් ණයෙන්ම නීති විරෝධී වන බවද එම නිසා ඒවා නොමැතිව ඡන්ද පොළට ගොස් ඡන්දය සළකුණු කරන්නැයිද මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරන බව සභාපතිවරයා කීවේය.

(හිරාන් ප්‍රියංකර)

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස


වව්නියාව - රොමේෂ් මධුෂංක


බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ


බදුල්ල - ප්‍රසාද් රුක්මාල්


නුවරඑළිය - රංජිත් රාජපක්ෂ


හම්බන්තොට - සනත් ගමගේ


 



අදහස් (2)

ඡන්දය ආරම්භ වේ

විජිත් Thursday, 14 November 2024 08:00 AM

මාලිමාවට ජයවේවා !!! ආසන 5/6 විශිෂ්ට ජයග්‍රහණයක් මාලිමාවට ලැබේවා !!! AKD !!!

:       0       0

m. saman perera Thursday, 14 November 2024 12:32 PM

මාලාමාවට ජය ලැබේවා... අලුත් රටක් බිහිවේවා...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site