
(සුජිත් හේවාජුලිගේ)
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා කෝටියක් පමණ මුද්‍රණය කර අවසන් බව රජය මුද්‍රණාලය පවසයි.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ මස අග අවසන් කරන බව රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර මහතා පැවසීය
මෙවර පළාත් පාලන මැතිවරණයට ඡන්ද දායකයෝ 17,296,330 ක් සුදුසුකම් ලබා සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd