
(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ගෙයින් ගෙට බෙදාහැරීම අද (17) සිට ආරම්භ කෙරිණ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නියෝජ්‍ය තැපැල්පති ප්‍රේමචන්ද්‍ර හේරත් මහතා සඳහන් කළේ ලබන 29 වැනිදා දක්වා එම බෙදාහැරීම් කරන බවයි.
මේ අතර තැපෑලට බාර දුන් පළාත් පාලන ඇතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් බෙදා හැරීමද මේ දිනවල සිදුකෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd