
(ගයාන් සූරියආරච්චි සහ යොහාන් භාසුර)
කොළඹ වරයා පරණ ලේකම් කාර්යාලය අසල එස්.ඒ.ජී.කේ. දොරටුව අසල ඉදිකිරීම් සදහා චීන සමාගමක් විසින් කළ කැණීමකදී මිනිස් ඇට සැකිළි කීපයක් හමුවී ඇති බව කොළඹ වරාය පොලිසිය පවසයි.
එම ඇට සැකිළි අඩි 6 ක පමණ ගැඹුරින් හමුවී ඇති බව පොලිසිය පවසයි.එම ඇට සැකිළි වර්ෂ ගණනක් පැරැණි ඇට සැකිළි බවට සැකපළ කරන බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 04
157
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
367
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන සමාගමක කැණිමකදී ඇටසැකිල්ලක් මතු වෙයි
Chandima Sunday, 14 July 2024 05:34 PM
මොකක්ද ඇටකටුවල ගහලා තිබුණේ..? කේ.පී.ඇයි. කියලද? උඩුගම්පළ කියලාද?
RamaniSunday, 14 July 2024 09:43 PM
ඒ අකුරු නම් අපැහැදිලියි ටිකක්, හැබැයි බටලන්ද කියලා හොඳට පැහැදිලි සාක්ෂි තියෙනවා.. හිස්කබල්වල පරාල ඇණ තිබුණා.
shantha Sunday, 14 July 2024 08:38 PM
චීන්නු මිනිවලක්ද කොහෙද හාරලා...
Ruwan De Silva Monday, 15 July 2024 06:39 AM
ඡන්දේ ලං වුණාම ඔහොම දේවල් මතු වෙනවා ආයෙත් යට යනවා, මොකද රට බේර ගන්න තියෙන අන්තිම අවස්ථාව (256වන දිගහැරිම)