
ඇමෙරිකාවේ නිව්ජර්සි නුවර උත්සවයකට සහභාගී වෙමින් සිටි බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු හිටිහැටියේ එම උත්සවයෙන් ඉවත් කෙරුණි. ඒ, ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් ඇති බව පවසමිනි.
ආරක්ෂාවට තර්ජනයක් වූයේ කෙසේදැයි යන්න තවමත් පැහැදිලි නැත.
උත්සවයට සහභාගී සතුටු සාමීචියේ සිටි චාල්ස් රජු සහ කැමිලා රැජින ළඟට ආ ඔවුන්ගේ රාජකීය කණ්ඩායමේ සාමාජිකයකු දෙදෙනාට යමක් පැවැසූ බවත්, ඉන්පසු ආරක්ෂක නිලධාරීන් ඔවුන් කලබලයකින් තොරව, නමුත් ලහිලහියේ එම උත්සවයෙන් ඉවත් කළ බවත් විදෙස් මාධ්‍ය පවසයි.
ආරක්ෂක නිලධාරීන් පැමිණ රාජකීය යුවළ රැගෙන ගියේ අසල පිහිටි ‘පොම් දෙ ඕර්’ නමැති හෝටලයටය.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 18
529
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
චාල්ස් රජු සහ කැමිලා රැජිනගේ ආරක්ෂාවට තර්ජනයක්
නෙවිල් රාජපතිරණ Tuesday, 16 July 2024 10:50 AM
කැමිලා පාකර් තවම රජ වෙලා නැහැ ඇය තවම චාස් රජුගේ බිසව විතරයි.