
චීන දොඹකර සමාගමක්, එම සමාගමේ සේවකයන්ට, වසර අවසාන ප්‍රසාද දීමනා (බෝනස්) වශයෙන්, ඇමෙරිකන් ඩොලර් මිලියන 11 කට ආසන්න මුදලක් බෙදා දීමට පියවර ගෙන ඇත.
හෙනිං මයිනිං ක්‍රේන් නමැති එම දොඹකර සමාගම, ආයතන පරිශ්‍රයේ දිගු මේසයක මුදල් නෝට්ටු අතුරා, "ඔබට ගණන් කරන්න හැකි ප්‍රමාණයක මුදලක් රැගෙන යන්න" යැයි සේවකයන්ට දැනුම් දී ඇත.
තමන්ට අවශ්‍ය පරිදි ප්‍රසාද දීමනා මුදල එකතු කර ගැනීමට ලබා දී තිබුණු කාලය මිනිත්තු 15 ක් යැයි ද පැවැසිණි.
(එන්.ඩී.ටීවී.)
2025 ඔක්තෝබර් මස 08
1472
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1318
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
474
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
චීන සමාගමක් මදි නොකියා බෝනස් දීලා
චතුරි Friday, 31 January 2025 06:19 AM
වාසනාවන්ත සේවකයෝ. අපේ රටේ මෙහෙම වෙන්නේ. මයිනගේ ගේ ඇතුලේ. රටේ ජතාවගෙ සේරම මුදල් ගෙදර අරන් ගිහින්. මෝඩ බේබිලට. කාක්කන්ට. අබුවන්ට හිතුවට බෙදලා දුන්නා. තමන්ගේ නම බේරාගන ඕන දෙයක් අර ගන්න. අනේ දන්නේම නැහැ. ඒවා ආපහු දෙන්න වෙයි කියලා. දැන් බේබිලා පෝලිමේ සිඅයිඩී යනවා. මාරුවෙන් මාරුවට ඕක තමයි කරුමේ කියන්නේ. කිසිම මහන්සියක් නැතිව. හොරාකාපු මුදල්. මයිනා දැන් පන්සල පැත්තේ යනවා දැක්කෙ නැහැ ගොඩක් කාලෙකින්. හදහනත්. එපා වෙලා ඇති. කරපු දෙයක් බලයේ ඉන්න.
වික්‍රම Friday, 31 January 2025 07:58 AM
ඒකට මං වැඩ කරපු මහරගම පිළිකා සෝලා කම්පැනි දොස්තර කාට හරි OT කරලා ලක්ෂයට වැඩි වුණොත් ඒක කපනවා... ඊළඟ මාසයේ ඉඳන් මිනිහාට කරදර කරනවා...