IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


චන්දිමාල් තරඟය අතහැර දමා ගෙදර එයි

(යොහාන් භාසුර)

බංග්ලාදේශයට එරෙහිව දෙවැනි ටෙස්ට් තරඟයට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලේ ජේෂ්ඨතම පිතිකරුවෙකු වන දිනේෂ් චන්දිමාල් තරඟයෙන් ඉවත්ව නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

චන්දිමාල්ගේ පවුලේ සාමාජිකයෙකු හදිසි වෛද්‍ය අවශ්‍යතාවයක් හේතුවෙන් ඔහුට තරඟයෙන් ඉවත්වීමට අනුමැතිය දුන් බවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.

දිනේෂ් චන්දිමාල්  මෙම තරඟයේ පළමු ඉනිමේදී අර්ධ ශතකයක්ද රැස් කිරීමට සමත් විය. 



අදහස් (4)

චන්දිමාල් තරඟය අතහැර දමා ගෙදර එයි

රටවැසියෙක් Tuesday, 02 April 2024 01:01 PM

ඇයි මේ අයගේ ඇඳුමේ "dialog" කියලා ගහල තියෙන්නේ. ශ්‍රීලංකා, sri lanka කියලා ගැහුවම හරිනේ. වෙළෙන්දෝ හැම තැනම ආක්‍රමනය කරලා නේද. මුදල් ලැබෙනවානම් ජාතික කොඩියෙත් වෙළඳ සටහන් තබයි ඉදිරියේදී. ජාතික ක්‍රීඩකයෝ නිසා මේවගේ වැඩ වලදී දෙපාරක් හිතන්න ඕනේ. කාගෙවත් පුද්ගලික දෙයක් නෙමෙයි නේ මේ ජාතික, ලංකාවම නියෝජනය කරන ක්‍රීඩකයෝ නිසා.

:       38       13

Saman WIJESUNDARA Wednesday, 03 April 2024 04:01 AM

මේක අනුග්‍රහක මෝඩයාට

:       0       1

Sudharma Basnayake Thursday, 04 April 2024 11:29 AM

Dialog සමාගමෙන් සල්ලි දෙන නිසානෙ Dialog නම ප්‍රදර්ශනය කරන්නේ .වෙළෙඳ දැන්වීම් වලින් සල්ලි ලබා ගෙන ක්‍රිඩා පවත්වා ගෙන යන බව දන්නේ නැද්ද ?

:       0       0

Sudharma Basnayake Thursday, 04 April 2024 11:41 AM

Dialog සමාගමෙන් සල්ලි දෙන නිසානෙ ඇදුමේ Dialog කියා ප්‍රදර්ශනය කරන්නේ . ක්‍රිඩා පවත්වා ගෙන යෑම සදහා වෙළෙඳ දැන්වීම් මත යැපෙන බව දන්නේ නැද්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 883 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 987 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 393 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site