IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


චීන්නුන්ට කසිප්පු විකිණූ චීනෙක් අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ නිවෙසක කසිප්පු පෙරා ෂැෂේ පැකට්වල අසුරා කොළඹ අවට සහ වරාය වැඩබිමිවල සේවය කරනු ලබන චීන ජාතිකයන්ට කසිප්පු අලෙවි කළ චීන ජාතිකයකු අද (12) අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලම්පිටිය බ්‍රැන්ඩියාවත්ත ප්‍ර දේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි චීන ජාතිකයෙකි.

සැකකරු මීට වසර 8 කට පමණ පෙර ලංකාවට පැමිණ මෙරට වැඩබිම්වල සේවය කර ඇති අතර සැකකරු චීන ජාතිකයන්ට පමණක් කසිප්පු අලෙවි කර ඇති බව පොලිසිය පවසයි.



අදහස් (6)

චීන්නුන්ට කසිප්පු විකිණූ චීනෙක් අත්අඩංගුවට

පිටරටවැසියා Wednesday, 12 February 2025 05:41 PM

සීයා පසුගිය කාලේ විකුණාගෙන ගිය හැටියට, අමතක වීමකින් පෞද්ගලික කසිප්පු ව්‍යයාපාරයත් චීනට විකුණලාද කොහේද?

:       14       20

නිපුණ Wednesday, 12 February 2025 05:53 PM

කවුද කියන්නේ අපේ රට දියුණු නෑ කියලා. දැන් ලෝකයේ බලවත් රටවල අයත් අපේ රටට ඇවිල්ලා මේ වගේ නිෂ්පාදනය කරද්දී...

:       0       31

sathyapala Thursday, 13 February 2025 04:30 AM

කුලියට දෙන ගෙවල් අයිතිකරු විසින් මාස තුනකට වතාවක් පරික්ශා කරන්නට කුලී හෝ බදු නිතිය සංශෝධනය කල යුතුයි. එසේම එසේ පරික්ෂා නොකර එම නිවසේ නීති විරෝධී දේවල් වෙනවානම් අයිතිකරු අපරාධ වලට අනුබල දීම යටතේ දඩුවමට ලක් කළ යුතුයි. මේවා පිටරට වල සිදුවෙනවා. අලුත් දේවල් නොවෙයි.

:       0       3

chandima Thursday, 13 February 2025 05:13 AM

ඒ චීනා නම් මාර වැඩ්ඩෙක්

:       0       3

Janindu Perera Thursday, 13 February 2025 07:44 AM

ලංකාවෙ අපේ දේකට කියල තිබ්බෙත් එච්චරයි. චීන්නු අන්තිමට ඒකත් ඉස්සුවා

:       0       9

Perera Thursday, 13 February 2025 08:03 AM

එහෙනම් කසිප්පු නෙමෙයි ඔය දීලා තියෙන්නේ චීන කරින්ඤං

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 173 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 875 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 499 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


ගල්ගමුවේ වැවක ගිලි දැරියන් දෙදෙනකු මරුට
2025 මැයි මස 13 1275 0

ගල්ගමුව පාළුකඩවල වැවේ දිය නෑමට ගිය පාසල් දැරියන් දෙදෙනකු දියේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි.


ත්‍රිරෝද රථ ගැටී හයක් රෝහලට
2025 මැයි මස 13 584 1

පොළොන්නරුව මනම්පිටිය නගරයට ආසන්නව කදුරුවෙල දෙසට ධාවනය කළ ත්‍රීරෝද රථයක් තවත් ත්‍රිරෝද රථයක් ඉස්සර කිරීමට යෑමේදී, එම ත්‍රීරෝද රථ දෙක එකිනෙක ගැටී මාර්


ජපානය කනස්සල්ලෙන්
2025 මැයි මස 13 3207 8

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන වාහන සඳහා පනවනු ලබන ඉහළ බදු අනුපාත පිළිබඳව මෙරට ජපාන තානාපති අකියෝ ඉසොමාටා මහතා පසුගියදා පැවැති වටමේස සාකච්ඡාවකදී කණ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1291 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1539 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site