
(අංජුල මහික වීරරත්න)
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස් ජනරාල් ආර්.එම්.ඒ එල් රත්නායක මහතාට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.
මෙය මෙය මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් බැවින් එම කටයුත්ත වහාම නතර කරන ලෙසද හිටපු ජනාධිපතිනිය ඉල්ලා සිටින්නීය.
හිටපු ජනාධිපතිනිය කළ පැමිණිල්ල මෙසේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලියුම දැක්කහම මුලින් ම බැලුවේ අර සුත්තර පුංචා වගේ අත්සනට යටින් විධායක ජනාධිපති කියලා දාලා තියනවද කියලා .බලාගෙන හියහම මිනිහට තියෙන්නේ මහජන ඡන්දෙන් පත්වුණු අයටත් නැති වෙනම ලෙඩක්
කවුද හලෝ ඒ මෝඩයා.
අපායට යැව්වනං හරි, ලබන අවුරැද්දෙ කැලැන්ඩරේට දාන්න!
හරි නම් complain කරන්න ඕනි මම