
(සුජිත් හේවාජුලිගේ)
විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කෙරුණු චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ලබා නොදීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට එරෙහිව නඩු පැවරීමට විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය තීරණය කර ඇත.
මෙම වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාදී කාලයක් ගත වී ඇතත් මෙතෙක් ප්‍රසිද්ධ කර නැතැයි එම සංසදයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා පැවසීය.
මෙම කමිටුවේ වාර්තාව ඉල්ලා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලුම්පතක් යොමු කළ අවස්ථාවේදී එවැනි වාර්තාවක් නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දුන් බව ඔහු ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
210
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2077
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
චිත්‍රසිරි වාර්තාව නොදුන්නාට ජනපති කාර්යාලයට නඩු
ලුන්ට මූස් Saturday, 16 August 2025 02:02 PM
මේ කවුරුවත් බටලන්ද වාර්තාව එලියේ දාන්න කියලා මෙහෙම කළාද?
DhammikaSaturday, 16 August 2025 02:56 PM
1998 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා...
වින්සන්ට් කජ්ජා Saturday, 16 August 2025 02:23 PM
මේ වාර්තාව මොන කාලෙක එකක්ද?
Rata Perata Sunday, 17 August 2025 01:02 PM
අවුරුදු 5ක් පාර්ලිමේන්තුවේ ඉඳලා විශ්‍රාම වැටුප් ඉල්ලා අඬන මොවුන් නම් මිනිස්සු වෙන්න බෑ. මේ වගේ කාලකණ්ණි අපතයින් ලෝකයේ කොහේවත් නැතිව ඇති.