
(ගයාන් සූරියආරච්චි)
2025 වසරේ ආරම්භයේ සිට මේ දක්වා වෙඩි තැබීමේ සිද්ධීන් 62 ක් ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 34 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
එම වෙඩි තැබීම් අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් විසින් සිදු කළ වෙඩි තැබීම් 44 ක් වාර්තා වී තිබූ අතර එහිදී පුද්ගලයන් 32 දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය කියයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුල් මත සංවිධානාත්මක අපරාධකරුවන් විසින් එම වෙඩි තැබීම් සිදු කර තිබූ බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාම ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් ඉවර නෑ ඒකයි.
මොනවද මේ කියන්නේ. එන්නකෝ බංකුවකුයි පුටුවකුයි අරගෙන. මාස දෙකයි.
ආණ්ඩුව මොනවා කළත් පාතාලය මඩින්න බැරිවුණා. ආණ්ඩුව ෆේල්... තවම බැරිවුණා පාතාලය ඉවර කරන්න.